IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාස 11 බිළිදා ඩෙංගු මාරයාට බිලි

( සිතුම් චතුරංග)

ඩෙංගු උණ වැළදී අසාධ්‍යව සිටි මාස 11 බිළිදෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය ශික්ෂණ රෝහල පවසයි.

එලෙස ඩෙංගු රෝගයෙන් මියගොස් අ‍ැත්තේ යාපනය, තාවඩි ප්‍ර පදිංචි  මදුරන් කිරුතිෂ් නමැති මාස 11ක බිළිදෙකි.

ඩෙංගු උණ හේතුවෙන් දින ගණනක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා අ‍ැති දරුවා රෝගය උත්සන්නවීමෙන් ඊයේ(25)  ජිවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් බලධාරීන් සඳහන් කරයි.

 මේ අතර ඩෙංගු උණ වැළදී  ප්‍රතිකාර ලබමින් සිටි යාපනය සරසවි සිසුවියක්ද මීට දින දෙකකට පෙර මියගොස් තිබේ.

ගුණරත්නම් සුබීන් නමැති සරසවි සිසුවියක් මෙලෙස මිය ගියාය. සිසුවියගේ  අවසන් කටයුතු ඊයේ(25) යාපනය තෙලිප්පලෙයි පිහිටි ඇයගේ නිවසේදි සිදුකෙරිණ.



අදහස් (0)

මාස 11 බිළිදා ඩෙංගු මාරයාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site