
(ලසන්ත නිරෝෂණ)
මෙවර ශ්‍රිපාද වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා ව්හාරස්ඨානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිම අද ආරම්භ විණි.
ශ්‍රිපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පෙරහර ගමන් ආරම්භ කිරීමට පෙර ආගමික චාරිත්‍ර ඉටු කළ අවස්ථාව .
පැල්මඩුළු රාජ මහා විහාරස්ථානයේ චුලා හස්ථියා සිරිපා ආරම්භ කරමින් දේව ප්‍රතිමා තැන්පත් කළ රන්ව්සි ගෙය සහිත දේව රථයට ආචාර කළේය.
මෙවර ශ්‍රිපාද වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා ව්හාරස්ඨානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවද්දී බැතිමත්හු මඟ දෙපස සිට වන්දනා මාන කළහ. .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd