දිවයිනේ උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර පළාතේ විවින් විට වැසි ඇති වේ. උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ,නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්යේත් තරමක තද සුළං ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd