
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජා ඇල ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් අද හවස හදිසි ගිනිි ගැනීමකට ලක්වූ බව ජා ඇල පොලීසිය පවසයි.
ගම්පහ, කටුනායක, මීගමුව ගිනිවිමේ ඒකක විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරයි. මේ සම්බන්ධයෙන් ගින්නට හේතුව තවම අනාවරණය වී නැත.
ගිනි ගැනීමෙන් දේපල හානි පමණක් වාර්තා වී ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd