( ෂේන් සෙනෙවිරත්න)
විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා (එක්සත් ජනතා නිදහස් සන්ධානය) සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි .
සැකකරු කොරියාව, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 03 සිට ලක්ෂ 10 දක්වා මුදල් ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර පේරාදෙණිය පොලිසියට පමණක් ලද පැමිණිලි 08ක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd