
(අංජුල මහික වීරරත්න)
කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින අතර, වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙබ් අඩවිය වැහුවාට කමක් නෑ. ඩොමේන් නාමය අවුරුදු දහයකට ගෙවලා අරං තිබ්බා නම් රුපියල් තිස් හතලිස්දාහක් යයි අවුරුදු දහයටම... ඒක නොකර වෙන කවුරුහරි නම අරගනියි. මිනුස්සු මුලා කරයි යැයි යැයි ගාන්න තරම් මෙයාලා බොළඳ වෙලා...