(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාරයේ රදවා සිටි උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් ඊයේ (22) රාත්‍රී දින මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය.
අදාල රැඳවියා මිනිමැරැම් චෝදනාව මත සැකපිට පසුගිය අගෝස්තු මස බන්ධනාගාර කළ අයකු බවත් තවත් රඳවියන් අට දෙනෙක් රෝහලේ නේවාසික පුතිකාර ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd