උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු - මැද වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව පළාතත් කලුතර,ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල විටිනි විට පැයට කිලෝ මීටර් 30 -40 ක තරමක සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd