කාසල්රි කෑල්ලක් වනසයි කාසල් රි ජලාය අසල නෝර්වුඞ් මස්කකෙළිය නිව්වැලි කොටසේ අක්කර දෙකක් පමණ බ්‍රහස්පතින්දා රාතී‍්‍ර ගින්නකින් වැනැසී ගියේය. යුද හමුදාව, 03 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 03 February 2012
දිනේෂ් චන්දිමාල්ට මුල්ලේරියාවෙන් හරසර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිගැනීමේ උත්සවයක් ඔහු ප 03 February 2012
සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාවට අයැදුම්පත් කැඳවයි අත්පන්දු කී‍්‍රඩාව දිවයින පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වසරේදී (2012) පැවැත්වෙන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව සඳහා පාසල්වල 03 February 2012
ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න මට හැකියාව තියෙනවා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථානයක් ලබා ගැනීමට තමන්ට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අංක හතර ස්ථානයේ ක 03 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අද තරගය තීරණාත්මකයි ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ‘ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය 03 February 2012
2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටදී? වසර 2017ට නියමිත තෙවැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකවේ හම්බන්තොට නගරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ ගනිමින් සිටී. රටව 03 February 2012
ජාතික කැරම් තරගාවලියට අයැදුම්පත් කැඳවීම 6 දා තෙක් ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 44 වැනි ජාතික කැරම් ශුරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම මේ මස 6 වැනිදා අවස 03 February 2012
වැට කැඩී කාරය අඩි 50ක් ඇදී යයි ඩයලොග් සමාගමේ ගාල්ල ප්‍රාදේශීය කලමණාකරු අරෝෂ කුරේ(26) අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. ගාල්ල සිට කොළ 03 February 2012
මග මරුවා සුපිරි මගට පනී අධිවේගී මාර්ගයේ කලුතර පුදේශයේදී වාහනයක් පාරෙන් පිට පැණ අයෙකු මිය ගිය බව පොලීසිය කියයි. ආරක්ෂක යකඩ වැටද කඩාගෙන පාරෙන් එලියට වැටී ති 03 February 2012
ඊජිප්තු පාපන්දු පිටියේ ලේ ගලයි ඊජිප්තු පෙට්සෙඩ් නගරයේ පාපන්දු පිටියක බදාදා ඇති වූ ගටුමකින් 73දෙනෙක් මිය ගිය අතර අඩු ගණනේ 1000ක් පමණ තුවාල ලදහ. පිරිසක් පාපාන්දු පිටියට 02 February 2012
මුසම්මිල්ට අතුරු වාරණයක් කොළඹ නගර සභාවේ හෙට (3) රැස්වීම නොපවත්වන ලෙස කොළඹ දිසා විනිසුරු ජි.ඒ.ඩී. ගනේපොළ මහතා ලබන 16 වැනි දා තෙක් අතුරු තහනමක් නිකුත් කෙළේය. මේ රැස් 02 February 2012
2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේදී? වසර 2017 දී නියමිත තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව ආසියානු ඔලිම්පික් 02 February 2012
නීතිඥවරු වීදි බසිති කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවිය බත්තරමුල්ලට රැගෙන යෑමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් නීතිඥවරු අද උද්ඝෝෂණයක් කළහ. 02 February 2012
පුසා ගුවන් යානයක් නතර කරයි කූඩුවෙන් පැන නියමු කුටියට වැදුණු බළලෙක් කැනඩා ගුවන් යානයක් පැය ගණනක් පමා කළේය. කැනඩාවේ හැලිපැක්ස් ගුවන්තොටේ සිට ටොරෙනටෝ නුවර බලා ප 02 February 2012
රැජිනෝ ගසා පන්සීය බැගින් ගෙවති කොළඹ කොම්පඤ්ඤවීදියේ සුරා හා සුදු හලක ‘රැජිනෝ‘ නම් අනවසර සුදුවේ යෙදුණු පොලිස් සැරයන් කෙනකු ඇතුළු හැට අට දෙනකුගෙන් 56 දෙනකුට රුපියල් 500 02 February 2012
ලංකා ගෑණු කුවේට් ගණිකා වෙන්දේසියේ කුවේට් හා සෞදි අරාබියේ හාම්පුතුන්ගෙන් හිරිහැර හා වද හිංසාවලට ලක්වී හිර මැදිරි හා රැදවුම් නිවාසවල සිටි ශ්‍රී ලාංකික කතුන් 40 දෙනකු 02 February 2012
වාස් ගුණවර්ධන සුව අතට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා සුවය ලබමින් සිටින බව කුරුණෑගල රෝහල කියයි. විසක් ශරීරගත වීමෙන් ඔහු රෝහලේ දැඩි ස 02 February 2012
තව එකෙක් ලංකාව කයි දකූණු කොරියාවේ පුසාන් නගරයේ සිවු වසරක් සේවය කළ ශ්‍රි ලාංකික තරුණයකු (37) කොරියා ජාතික මන්ද මානසික රෝගි තරුණියක(28) රවටා තම නවාතැන් පොළට 02 February 2012
හොර නීතිඥයා අනංග රජෙක් නීතිඥයකු ලෙස පෙනී සිටිමින් විවාහ කිහිපයක් කැරගෙන තවත් කතුන් 35 දෙනකු විවාහ කරගන්නා පොරොන්දුව මත රුපියල් හැට ලක්ෂයක් වංචා කළැයි කියන 02 February 2012
උසස් පෙළ නඩුව ඉහළ උසාවියේ. ව්‍යාකූල තත්වයට පත්වූ උසස් පෙළ ප්‍රතිඵල වහා අත්හිටුවා නැවත නිවැරදි ප්‍රතිඵල නිකුත් කරන ලෙස ඉල්ලා පාසැල් සිසුන් 16 දෙනකු සහ ලංකා 02 February 2012
රේගුව ලූනු වගාව බේරාගනී ශ්‍රී ලංකාවේ ලොකු ලූනු වගාවම වනසා දැමීමට ප්‍රමාණවත් විදේශ බී ලූනු ඇට පැකට් 172 ක් (කිලෝ 172 ක්) ගෙනා ඉන්දියා ජාතිකයකු අත්අඩංගුවට ගත් රේග 02 February 2012
ගිරවාට මුකවාඩම් රුපියල් අට ලක්ෂයක් පමණ වටින පැරකිට් ගිරවුන් සිවු දෙනකු හා තාරාවුන් අට දෙනකු හොරෙන් ගෙන ආ ශ්‍රී ලාංකිකයකුට රුපියල් ලක්ෂයක් දඩ ගසා 02 February 2012
දසනායක මැති සබේ මහා ලේකම් පාර්ලිමේන්තු මහා ලේකම් ලෙස එහි නියෝජ්‍ය මහා ලේකම් ධම්මික දසනායක මහතා ලබාන 15 වැනිදා වැඩ බාර ගනියි. මහා ලේකම් ධම්මික කිතුලේගොඩ මහාත වි 02 February 2012
අ’පුර වර්ජනය අවසන් අනුරාධපුර රෝහලේ සුළු සේවක වර්ජනය පැයකින් අවසන් විය. හෙද නිලධරයන් දෙදෙනකු ප්‍රශ්න කිරීම සඳහා පොලිසියේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර 02 February 2012
අතවරයට එරෙහිව අපුර විරෝධයක් සාත්තු සේවිකාවන් දෙදෙනකුට අතවර කරන්නට තැත් කළැයි කියන හෙද නිලධරයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නැයි බල කරමින් අනුරාධපුර රෝහලේ සාත්තු ස 02 February 2012
දැයට කිරුළ පාපැදි තරගය: පළමු අදියරේ ශූරයා නිලංග අනුරාධපුර ඔයාමඩුවේදී පැවැත්වෙන 6 වන දැයට කිරුළ” ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පාපැදි තරගයේ පළමු අදියර ජයගැනීමට ශ්‍රී ලංකා පොලීස 02 February 2012
මුහුදු කොල්ලකරුවන්ගෙන් ධීවරයන් බේරා දෙන්න සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ධීවරයන් හය දෙනා බේරා ගන්නට වහා මැදිහත් වන්නැයි ඔවුන්ගේ ඥාතීහු ඉල්ලති. පසුගිය වස 01 February 2012
දුම්රිය වර්ජනය ඉවරයි. ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා සමඟ සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අද 8.30ට අවසන් වූ බව රජය කියයි. පැය හතර හමාරක් තිස්සේ පැවති වර්ජන 01 February 2012
පින්තූර මැකුවාට වන්දි ඉල්ලයි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පිරික්සීමට කතරගම විශ්‍රාම ශාලාවට රජයේ රසපරීක්ෂක ගිය අවස්ථාවේ ගත් ඡායාරූප දෙකක් ද තමාගේ වෙනත් ඡායාර 01 February 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026