බිංගිරියට/හලාවතට කුකුළු උණ බේත් යවයි බිංගිරියේ කුකුළු ගොවිපොළක කුකුළන් දහසක් එකවර මිය යෑමත් සමග කුරුළු උණ රෝගීන්ට දෙන ඖෂධ හා ආරක්ෂිත වෛද්‍ය උපකරණ හලාවත හා බිංගිරිය රෝ 01 February 2012
රාජ්‍ය තාන්ත්‍රික සටනට දයාන් උදව් ඉල්ලයි දයාන් ජයතිලක ප්‍රවීන ලේඛකයෙකි. විද්වතෙකි. දේශපාලන විචාරකයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ආචාර්ය ජයතිලක දැන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාප 01 February 2012
බංග්ලාදේශ ආධුනික ගොල්ෆ් තරගාවලියේ පළමු දිනයේ දෙවැනි තැන ශී‍්‍ර ලංකාවට බංග්ලාදේශයේදී ඊයේ (1 වැනිදා) ආරම්භ වූ 27 වැනි බංග්ලාදේශ ආධුනික ගොල්ෆ් තරගාවලියේ දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත 01 February 2012
කැනඩා ගමන අප්‍රිකාවෙන් නවතී කැනඩාවට හොරෙන් යෑමට තැත්කැර බටහිර අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ අතරමංවී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 200 කට අධික පිරිසගෙන් 28 දෙනකු මේ සත 01 February 2012
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් මාර්තුවේදී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් මාර්තු මස 19 වැනිදා සිට 29 වැනිදා මීගමුව සහ කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා ට 01 February 2012
දුම්රිය කොට උඩ දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු අද (1) හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය 01 February 2012
කුඩු ඇද පෝරකයට හෙරෙයින් ග්‍රෑම් 899 .5ක් ළඟ තබා ගත් උස්සාත් සායිබු මොහොමඞ් ජවුපර්ට මරණ දඩුවම නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු එස්.ඞී.ඒ. තාසිම් මහත්ම 01 February 2012
2011 වර්ෂයේ හොඳම වොලිබෝල් ඡායාරූපය ශ්‍රී ලංකාවෙන් ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය විසින් 2011 වර්ෂයේ දි 12 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රියාත්මක කරන ලද Volley Aall Festival වැඩ සටහනට අනුබද 01 February 2012
පොලිස් අධිකාරීට වස පෙවේ? කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වස ශරීරගතවී කුරුණෑගල රෝහට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඔහු කොළඹ රෝහලට මාරු කි 01 February 2012
”මරුවා සමඟයි වාසේ” උතුරු දුම්රිය මාර්ගයේ ඕමන්තේ සිට කිලිනොච්චිය දක්වා කිලෝමීටර් 63ක බිම්බෝම්බ ඉවත් කිරීමට ඉන්දියා, ප්‍රංශ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 01 February 2012
පේරාදෙණි සිසුහු අදත් වීදි බසිති පේරාදෙණි සරසවියේ පීඨ නවයේම සිසුහු පේරාදෙණිය හලහ පාරට බැස අද උද්ඝෝෂණයක් කළහ. සිසු මර්දනයට එරෙහිව අද විරෝධතාවයක් පැවතියේ තෙවැනි දිනය 01 February 2012
ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි ඇප්ගන් ඇඳුම් අතහැරීම, පෙම්වතුන් ඇසුරු කිරීම, සමාජ ආශ්‍රය හා අන්තර්ජාල වැඩසටහන් බැලීම නිසා තරුණ දැරියන් තිදෙනකු මරා දැමිමේ වැරැදික 01 February 2012
බෝම්බ ඇඳුම වසර පහක් පරණයි කතරගම විශ්‍රාම ශාලාවකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය මීට වසර පහකට පෙර සැකසූ එකක් යැයි රජයේ රස පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. ප්රනාන් 31 January 2012
බිස්කට් රැකියා වතුරේ මලයාසියාවේ බිස්කට් කම්හලක රැකියා දෙන බව කියමින් මාතලේ අලුවිහාරේ දී තරුණයන් සිවු දෙනකුගෙන් ගමන් බලපත් හතරක් හා රුපියල් එක් ලක්ෂ විස 31 January 2012
ඉරාක සබඳතා යළි එයි ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයය යළි විවෘත කරන්නැයි මහින්ද රාජපකෂ ජනපති විදේශ අමාත්‍යංශයට අද දැනුම් දුන්නේය. සදාම් හුසේන් බ 31 January 2012
සෙලින්කෝ සමාගමට තව නඩුවක් තැන්පත්කරුවන්ගේ රුපියල් හත් කොටි හැටහත් ලක්ෂයක් වංචා කළැයි සෙලින්කෝ ලාබ බෙදා ගැනීමේ ආයෝජන සමාගමට එරෙහිව රහස් පොලිසිය අද නඩුවක් පැ 31 January 2012
පේරාදෙණියේ අදත් විරෝධතා පේරාදෙණි සරසවි ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් සභාපති නුවන් සමීරගේ පන්ති තහනම ඉවත් කැර ඔහු සියලු චෝදනා වලින් නිදහස් කරන්නැයි කියමින් සිස 31 January 2012
රෝම උළෙලට හෙළ උරුමය ශ්‍රි ලංකාවේ 64 වැනි නිදහස් දිනය වෙනුවෙන් සැමරුමක් ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රෝමේ පියසස ජ 31 January 2012
මැගසින් ගැටුමේ වීඩියෝ ඉල්ලයි කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී ගිය 24 වැනි දා ගැටුමෙන් සිදු කළ රුපියල් ලක්ෂ 47ක අලාභයට සම්බන්ධ රැඳවියන් හඳුනා ගැනීම සඳහා සිරස, ස්වර්ණවාහි 31 January 2012
‘ඇත්ත දැක ගන්න ලංකාවට යන්න‘ ලන්ඩන්යේ තානාපති හා කොන්සල් කාර්යාල නිලධරයන් 65 දෙනකුගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යලයේ සමුළුවක් පැව 31 January 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී අද (31) පැව 31 January 2012
හෙද විරෝධයට කොළඹත් එක්වේ උපාධිධාරී හෙද නිලධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා ගැනීම, උසස් වීම් හා නිල ඇඳුම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත රජයේ හෙද නිලධාරීන්ගේ ස 31 January 2012
දොස්තර පවුලේ දෙන්නකුට තර්ජන කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රියංක ප්‍රසාද් ජයසිංහගේ සොහොයුරු සුනෙත් ජයසිංහ මහතාගේ යතුරු පැදිය හිතා මතා අනතුරකට ලක් කළ ත්‍රිරෝද රිය 31 January 2012
වම්බටු ගොවියා රු 95 ණය වී ගෙදර යයි අඟුණුකොළපෑලැස්ස යාය 18 එස්.ඒ. ජයතිස්ස ගොවියා වම්බොටු කිලෝ 250ක් අගුණුකොළපෑලැස්ස තොග වෙළෙඳපොළට ගෙන ආවේය. ඔහුගේ අය වැය මෙසේය 31 January 2012
අධිවේගී තැපෑල තිරිහන් කරයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඊ.එම්.එස්. හෙවත් අධිවේගී තැපැල් සේවයේ කාර්යක්ෂමතාව වැඩි කර නව මුහුණුවරකින් අද යළි ක්‍රියාත්මක 31 January 2012
එංගලන්ත ‘ඒ’ පිල ලකුණු 258 යි ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී 31 January 2012
අනේ ඉතින් අපිමයි විඳවන්නේ ඉල්ලීම් 18ක් මුල්කරගෙන රජයේ හෙද සංගමය අද රටපුරා කෑම පැයේ උද්ඝෝෂණයක් කෙළේය. දඹුල්ල රෝහල ඉදිරිපිටදී ඊට එක්වූ හෙදියන් දෙස හිසේ අත තබාගෙ 31 January 2012
ජනපති නම විකුණා රිමාන්ඩ් හිරේ ඔයාමඩුව දැයට කිරුළේ රැකියා දෙන බව කියමින් ජනාධිපති හා ජනාධිපති සහෝදරයකුගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස පෙනී සිටි ”අකිල රාජපක්ෂ” නමැත්ත 31 January 2012
මුල්ම වෙඩිල්ල භාරතගේ රැකවලාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් හෝ ඔහුගේ නෑයන්ගෙන් ලිඛිත අවසරයක් නැතිව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට ඔහු ව 31 January 2012
එංගලන්ත ‘ඒ’ නායකයා ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී දැන් පැව 31 January 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026