මහ වැසිසත් සමග හල්දුම්මුල්ල හරංකහවේ නිවාස දෙකක් නාය යෑමෙන් විනාශ වී ඇත. රුක්අක්තන ප‍්‍රදේශයේ නිවාස තුනක් ඇතුළට හිටි ගමන් අස්වාභාවික ලෙස ජල පහරක් ගලා යතියි ද කියති. මරංගහවෙල ගොංමොල්ලිය කන්දේ කොටසක් නාය ගොස් ඇති අතර, කළුපහනේ පැති බැම්මක් ද අවදානම් යැයි ගැමියෝ කියති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන්ටමනේ සොබාදහමත් දඬුවම් දෙන්නේ (නි)