වැලිකඩ බන්ධනාගාරයට පොලිසිය ඇතුළු වීමෙන් මීට පෙර ගැටුමක් වී තිබියදීත් හමුදා හා පොලිසිය යොදවා එහි සෝදිසි කිරීම් නිලධරයන්ගේ මෝඩකම පෙන්වන ක‍්‍රියාවකියි ජනතා විමුක්ති පෙරමුණ කියයි. බන්ධනාගාරයේ මත්කුඩු, ජංගම දුරකතන ඇතුළු නීති විරෝධී දේ වැළැක්වීමට එම මාර්ග වසා දැමිය යුතු බවත්, සිවිල් කටයුතුවලට මෙන්ම බන්ධනාගාරයට හමුදාව යෙදවීම නරක ප‍්‍රතිඵල ඇති කරන ක‍්‍රියාවක් බව ද රජය මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බවක් පෙනේ යැයි දූෂණ හා නීති විරෝධී භාණ්ඩ සෙවීමට ගොස් ජීවිත රැසක් නැතිකර ඇතැයි ද මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ද ජවිපෙ කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා දන්නෙ විසදුමක් දෙනවට වැඩිය, විවේඡනය කරන එකයි. (නි)
89 කට්ටියට මේවට කතාකරන්නවත් අයිතියක් නෑ (ස)
මේ අය වෙනුවෙන් මාධ්‍යවල ඉඩ සලසා නොදිය යුතුයි (ස)
විප්ලව වාදින් මේවා කියන්නේ ඇදුම් ඇදඟෙනද දන්නේ නෑ (ස)
අඩන්න ඉන්න අයගේ ඇහැට ඇගිල්ලෙන් අනින්න එපා. (නි)
හෙට අනිද්දා පෙරටුගාමී කට්ටියයි ජනතා විමුක්ති පෙරමුණයි මරාගන්න හැටි බලාගන්න මම හරිම අසාවෙන් ඉන්නේ. බලමු කවුද මෝඩ කියලා හොදේ.
එයාලා නම් ඉතිං ඒ කාලෙත් කළේ ඔය ටිකමනේ. (නි)
මම නම් විරුද්දයි ඒ කතාවට
මෝඩ වැඩක්? එතකොට පරීක්ෂා කිරීම මෝඩ වැඩක්? මරු...... එතකොට බන්ධනාගාරයේ අයට ඕනෑ විදිහට ඉන්න දෙන්න ඕනෑ.... (නි)
මෙයාලා හැමදේම දකින්නේ ඔහොම තමයි. (නි)
මෝඩ තකතීරු වැඩක් (ස)
තරුණ ජීවිතත් සමග එදා මෙන්ම අදත් සෙල්ලම් කරන්නේ කවුදැයි අමුතුවෙන් කියාදිය යුතු නැත. (නි)
හැමතැනම ඉන්නේ වැරදියට හිතන මිනිස්සු. (නි)
ඔවුන්ට ඔවුන්ගේ අතීතය අමතක වෙලා. (නි)
ඔවු. ජනතා විමුක්ති පෙරමුණට මෙය මෝඩ වැඩක් වුණාට සමස්ථ මුළු ජනයාම අගය කරන වැඩක් ඕක. මෙවැනි පුද්ගලයන් රටට බරක්. මෙවැනි සෝදිසි මාසයකට වරක් පවත්වා මෙවැනි සාහසිකයන්ව ඉවරයක් කරලා දාන්න ඕනෑ. ආරක්ෂක අමාත්‍යතුමනි, ඔබට මෙම වැඩසටහනට පමණක් ජයෙන් ජය! (නි)
මම විරුද්දයි ඒ කතාවට
මොනවා කළත් වැරදියි. (නි)
කතාව ඇත්ත
පාතාල සිස්ටම් එක රටට හදුන්වලා දුන්නේ ජේ.වී.පී. එක. (නි)
අපිට තවමත් අතීතය අමතක නැහැ හොදේ. (නි)
එයාලට මොනවා කරත් වැරදි විදියට පේන්නේ (ස)
"වටිනා ජීවිත රැසක් නැතිකර ඇත කියලා " ප්‍රකාශ නොකරේ ඇයි (ස)
ඇත්ත ....ඇත්ත ....
මේ කියන ඒවා ඇහුවම ඇඩෙනව මගේ තනි ඇහැට (ස)
කතාව ඇත්ත
හිරකරුවන් වැරදි කරද්දී එතන පාලනය කරන්න නිලධාරීන්ට බැරිනම් වෙන කවුරුහරි ඒ දේ කරන්න ඕනෑ. (නි)
එල්ලුම්ගහ නැති එකේ මේ වගේ වැඩ දෙකක් තුනක් කරන්න ඕනි අවුරුද්දකට (ස)
මොනවා කියන්නද මන්දා .කියන්න ඕනි හැම දේම කලින්ම කියලනේ (ස)
එතකොට 88-89 කාලේ කරපු ජීවිත සහ දේපළ හැනි නුවණක්කාර දේවල් වෙන්න ඇති. (නි)
අපරාදේ සල්ලි (ස)
මේක කොහොමද මෝඩ වැඩක් වෙන්නෙ? තව තවත් මෙවැනි මෙහෙයුම් කළ යුතුයි. රජයකට තමන්ගෙ රටේ හිරගෙයක් පරීක්ෂා කරන්න බැරිනම් කාටද පුළුවන්? මහත්වරුනි, දැන්වත් ම්ණී විකුණගෙන කන, බලලෝභී දේශපාලන නවත්ත ගන්න උත්සාහ ගන්නවද?(ස)
මොකද්ද ඒ කතාව
ඉස්සර මිනීමරපු එයාලගේ කට්ටිය තවමත් ඉන්නවලු හිරගෙවල් වල. (නි)
ඕක තුණ්ඩු කෑල්ලක ලියලා දොරේ යටින් දාන්න. (නි)
හරියට කලොත් හරි(දී)
එතකොට අර 1989, 1990 කලේ මිනිස් ජීවිත එක්ක කර සෙල්ලම මොකද්ද ? (ස)
ෂා... මාර අදහස්නේ තියෙන්නේ? (නි)
ගොඩක් කට්ටිය හැම දෙයක් දිහාම බලන්නේ පාට කන්නාඩි වලින්. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ එක නිසා. මෙයාල එදා කිව්වේ බන්ධනාගාරය ඇතුලට බඩු ගෙනිච්චට පස්සේ හොයල වැඩක් නෑ. බඩු ගෙනියන එක නවත්වන්න කියල. කවුරු කිව්වත ඒ කතාව හරි.(ස)
මොකක්ද දන්නෙ නැහැ නේද මෙතන වෙච්ච මෝඩ වැඩේ? (නි)
මෙතන අදහස් දාලා තියෙන කට්ටිය මරපු එක හොඳයි කිය කියා මෝඩකම පෙන්වනවා. මේ මැරුණේ සැබෑ අපරාධකරුවෝ නෙවෙයි.උන්ගේ අතකොලු විතරයි. සැබෑ අපරාධකරුවෝ තාම යහතින් එළියේ. අපරාධකාරයෝ බන්ධනාගාරවල දාන්නෙ හැදිලා එන්න. මීට පස්සෙ එහෙම නොදා හැමෝම ඉස්සෙල්ලාම මරමු, මහජනයාගෙ සල්ලි බන්ධනාගාරවලට වියදම් නොකර. (නි)
අදත් කියුවා ලුම්බිණි මෝඩ කතාවක් .... ඕවා හොඳයි ඉතින් හැඳි මිටේ දිග නොදන්න ඈයොන්ට...(ස)
මේක මෝඩකම පෙන්වන ක්‍රියාවකට වඩා වගකිවයුත්තන්ගේ අධිමානය පෙන්වන ක්‍රියාවක් . (ස)
හොට පටලවාගත්තා නේද ?? (ස)
එක අත්තේ කුරුල්ලෝ (ස)
මේ සේරම හරි...ඔහොම තමයි වෙන්න ඕනි (ස)
අනේ මගේ කට...........(ස)
මම හිතන්නේ නැහැ
සමහර වෙලාවට වෙන්න පුළුවන්
එන මාර්ග වසා දැමිය යුතුයි. ඒක ඇත්ත, නමුත් ආව දේවලුත් අයින් කළ යුතුයි. ඒක මෝඩ වැඩක් වෙන්නේ කොහොමද? (නි)
කතාව හරි. තහනම් බඩු ගෙන යන්නේ බන්ධනාගාර නිලධාරින්මයි. ඒත් මැරුණේ නම් "වටිනා" ජීවිත නෙමෙයි. මහජනයාට හිරිහැරයක් වුණු, අපේ බදු සල්ලි වලින් හිරේ "ජොලියෙන් හිටපු" දාමරිකයෝ ටිකක්. ඒ ගැන සතුටුයි! (නි)
ඇයි එහෙම කියන්නේ
මොකද්ද තියෙන වරද
නැහැ , නොකලොත් වරදට උඩගෙඩි දීමක්
මම කියලා මොනවා කියන්නද
කොහොමද එහෙම වෙන්නේ
අය වැයත් අමතක වුණා අනේ මේ වැඩ නිසා (ස)
මොනවා කළත් මේ අයට වැරදියිනේ. (නි)
කුඩු ගබඩා සෝදිසි කළ යුත්තේ ඇතුළේදී නොව එළියේදීය. (නි)
රටට වැඩක් නැති අයට කරන්න ඕනි ඔය දේ තමයි (ස)
ඇතුලට යන සප්ලයි මාර්ග වසා නොදමා නම් බැහැ. ඒත් මිනිස් ජීවිත වල වටිනාකම ගැන අසූ නවයට කලින් ජ.වි.පෙ. වුණත් දැනගෙන හිටියෙ නැහැනෙ. එක පාරක් උන් ගැහුවා කියලා උඩ බලා හිටියා නම් හරිද? අපිට කී පාරක් කොටි ගැහුවද? උන්ටත් දුවන්නම ගැහුවෙ නැත්නම් අප අපෙ රටේ මොනවා වෙයිද? (නි)
වරද මොකද්ද හමුදාවනේ කරන්නේ
දූෂිත බන්ධනාගාර නිලධාරීන් සොයලා දඩුවම් කරන්න ඕනි...ඒ අය මේ සියල්ලට වගකිව යුතුයි (ස)
මොනවා කළත් පේන්නෙම හරහටනේ. (නි)
ඉතින් හොද වැඩක්නේ
අනේ අපි දන්නේ නැද්ද ඔයාලගේ වැඩ. ඒවා මතක් වෙද්දි මගේ තනි ඇහැට ඇඩෙනවා (ස)
ආපෝ...! මිනිස් ජීවිත වල වටිනාකම දන්නා පක්ෂය තමයි කතා කරලා තියෙන්නේ. (නි)
හමුදාවෙන් නේ කරන්නේ
ආපෝ...! මිනිස් ජීවිත වල වටිනාකම දන්නාම පක්ෂයනේ. (නි)
සමහරු එහෙම කියනවා නමුත් මම හිතන්නේ නැහැ
71 සහ 88-89 ගැන පරීක්ෂණයක් කළොත් තවත් හොඳයි. එතකොට මැරයන් අතට ආයුධ ආව හැටි එහෙමත් දැන ගන්න පුලුවන් වෙයි. අපරාධකරුවන්ගෙ පැත්තට කතා කරන්න මේ මිනිස්සුන්ට පිස්සු. මේ සමාජයට බරක් වෙච්ච අය නේද ඒ? (නි)
පිස්සුනේ මෙයාලට. (නි)
ජනතාවට මොලේ තියෙන නිසයි ඔයාලට මනාප නොදුන්නේ (ස)
තවත් මෝඩ කතාවක්. (නි)
ඕකට තමා කියන්නේ මැරෙන්න යන එකා තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියලා. (නි)
මේ මහත්තුරුන්ගෙ පක්ෂය නම් කිසිදාක මිනිස් ජීවිත සමග සෙල්ලම් කරලා නැහැ නේද ආයුබෝවන්ඩ? (නි)
අනේ මේ, කරන්න කිසිම වැඩක් නැත්නම් කටපියාගෙන ඉන්නකෝ. (නි)
වෙන්න පුළුවන්
හමුදාව කරන නිසා වරදක් නැහැ
ඇයි,එතන ඉඳලද ආපහු විප්ලවය පටන් ගන්න ලෑස්තිවෙන්නෙ?. (නි)
අයියෝ සල්ලි
ඔන්න පටන් ගත්ත මිණී කාක්කො ටික මිණී විකුනන් කන දේශපාලනය. (ස)
එහෙම බැහැ හොයා බලන්න
මම හිතුවේ මෙයාලා මොනවාහරි දන්නවා ඇති කියලා. (නි)
ඇත්ත .....ඇත්ත කතාව ඇත්ත
අනේ මගේ කට... (නි)
මේගොල්ලෝ මොන දේ කළත් වැරදියි කියන අයනේ. ඒ නිසා මේ ප්‍රකාශය සැළකිය යුතු එකක් නොවේ. (නි)
87-88-89 කාලයේ මිනිස් ජීවිතවල වටිනාකම සැබැවින්ම දුටු ජවිපෙ යළි ඉපදේ. අහෝ දෙවියනි! (නි)
මහත්තයෝ, එස්ටීඑෆ් කියන්නේ හමුදාව නෙමේ මහත්තයෝ, පොලිසිය. ඒකවත් දන්නේ නැද්ද තාම? අනික මහත්තයෝ මැරිලා ඉන්නේ මැරෙන්න ඉන්න කට්ටියක්නේ. එයාලා සුදනෝ නෙමේනේ මහත්තයෝ. (නි)
කවුද කියන්නේ
කට්ටියගේ මොලේ පුස්ද? තියෙන්නෙ.... මේ අය හිර කාරයෝ, නැතුව සැපගන්න නිවාඩුවකට ගිහින් හිටපු අය නෙවෙයිනෙ...මෙයාලා ඇතුලෙ ඉදන් කරන දේවල් කටවල් වහන් බලන් හිටිය නම් වෙන මොකකට හරි දේකට ප්‍රශ්න දාගෙන කලබල කරාවි (ස)
එහෙම වෙන්නේ නැහැ