පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ වසරක් ඇතුළත පහරදීම් 23කට වඩා සිදු කර ඇතත්, පොලිසිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී චෝදනා කළේය. ජනතා විමුක්ති පෙරමුණ මෙසේ පහර දෙනුයේ පොලිසියේ ද පූර්ණ ආශිර්වාදය ඇතිව යැයි නාගමුව මහතා කීය. වමේ දේශපාලනය යනු ජවිපෙ බුදලයක් නොවන බව කී හෙතෙම, මෙම විෂම ක‍්‍රියාවන්ට දායක නොවන්නැයි ජවිපෙ සියලූ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීවේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි. (නි)
ජේ.වී.පී. එක පවු. (නි)
සතා සිවුපාවන් ඇනකොටා ගත්තට පොලීසිය මොනවා කරන්නද ?(ස)
ඔය සහෝදරයන්ගෙ වැඩ වලට අපි කොහොමද අත දාන්නෙ? අපිට නම් බැහැ. ඔන්න කිවුවා. (නි)
ගුටි කන වැඩනෙ මේ අය කොහොමත් කරන්නෙ... අයියෝ අයියෝ... (ස)
ඔය පක්ෂය පටන්ගත්තු දවසේ ඉදලාම රණ්ඩු. (නි)