විශ්‍රාම ශාලාවේ බෝම්බයක් කතරගම විශ්‍රාම ශාලාවක තිබී බෝම්බ ඇඳුම් කට්ටලයක් සොයා ගත් බව පොලිසිය කියයි අට දෙනෙක් සැක පිට අත් අඩංගුවට ගනු ලැබූහ 31 January 2012
රතු මළකඩයා සිංහරාජෙටත් පනී මාස කිහිපයකට පෙර කන්නෙළිය වනාන්තරයේ දක්නට ලැබුණු රතු මළකඩ රෝගය ලෝක උරුම සිංහරාජ වනාන්තරය ඇතුළු දෙණියාය, නෙළුව හා රක්වානටත් පැතිරග 30 January 2012
සායනය නවත්වයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව ආගරපනත අග්‍රාඔය පැවැත්වෙමන් තිබූ වෛද්‍ය සායනයක් හදිසියේ නතර කැර ගැබිණි මවුවරුනට බෙදා දීමට ගෙනා 30 January 2012
ලංකා දෙන්නාගේ ලකෂ 15 වතුරේ ග්‍රීසියේ සිට තම මොටර් රථයෙන් ඉතාලියට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු හෙරෙන් රැගෙන ආ 70 හැවිරිදි විශ්‍රාමික ග්‍රීක ඉංජිනේරුවෙක් (70) අත්අඩංග 30 January 2012
ගුරුළු රජා නිල්ගල ගස් උඩ දුර්ලභ ගුරුළු රාජ මල මේ දිනවල නිල්ගල ඔසු උයනෙහි පිපී තිබේ. මේ උඩවැඩියා මල ඌව පළාතේ පුෂ්පයයි. රතුගල ආදි වාසි නායක සුදා වන්නියලා ඇත්තන් 30 January 2012
දෙබරයට ගල් රත්තොට ගම්මඩුව කරගස්තැන්නේ තේ දලු නෙළමින් සිටි කන්තාවෝ හා ළමෝ 16 දෙනෙක් දෙබර ප්‍රහාරයට ලක්වූහ. ළමයින් පිරිසක් දෙබරයකට ගල් ගැසීම මීට 30 January 2012
ඬේවිස් කුසලාන තරගාවලියට හර්ෂණගේ සහභාගීත්වය නෑ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්ති කර කලාපයේ 2වැනි කොටසේ තරගමාලාවේ තායිලන්තයට එරෙහිව පෙබරවාරී මස 10 වැනිදා කොළඹදී ආරම්භ 30 January 2012
පොලිස් අයැදුම විසිවේ දේශීය වෛදවරුන් කොළඹ ඇස්වට්ටුව ලිප්ටන් වටරවුමේ අද අරඹන්නට යන උද්ඝෝෂණය තහනම් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ 30 January 2012
සුසන්ත බොතේජු 15 වැනි වරටත් ස්නූකර් ජාතික ශූරතාව දිනයි ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 59 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. අවසන් 30 January 2012
තව අලියකුට අවසන් ගෞරව වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටිය 30 January 2012
හිටපු කපිතාන්ට බර ඇපයක් ජිලියන් ඇන්ඩර්ඩසන් නම් හොලිවුඩ් නිළියගේ පස්යාල වලව්වත්තේ මැදුර බලාගනිමින් සිටිය දී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි 30 January 2012
'පුස්වෙඩිල්ල' 'පුස්වෙඩිල්ල' නාට්‍යයේ අධ්‍යක්ෂක පළමුවතාවට සිංහල පුවත්පතකට ලබාදුන් පිළිසඳර ෆෙරෝස් කමාදීන් යනු මෙරට ඉංග්‍රීසි නාට්‍ය වේදකාවේ ප් 30 January 2012
රනිල්ට අතුරු තහනම් දැන්වීමක් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල නිලවරණය සම්බන්ධ අතුරු තහනම් දැන්වීමක් වික්‍රමසිංහ 30 January 2012
පළාත් ක්‍රිකට් තරගමාලා අහෝසි කිරීමේ යෝජනාවක් ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් පවත්වාගෙන ආ පළාත් ක්‍රිකට් තරගමාලා අහෝසිකර පැරණි ක්‍රමය අනුව දිස්ත්‍රික් තරගමාලා පමණක් පැවැත 30 January 2012
පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජයගනී අබ්දුල් රෙහෙමාන් (25/6) සහ සයීඞ් අජ්මල් (22/3) දඟ පන්දු යැවීමෙන් පෑ දස්කම් හමුවේ එංගලන්තයට එරෙහිව අබුඩාබිහිදී (28 දා) පැවැති දෙවැනි ටෙස්ට් තර 30 January 2012
ඕස්ටේ්රලියාවට ලකුණු 298 ක ජයක් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක්‍රීඩාංගනයේ පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ටේ්රලියානු ක්‍රීඩකයෝ ලකු 30 January 2012
නවසීලන්ත පිලට වාර්තාගත ජයක් නවසීලන්ත පිල සහ සිම්බාබ්වේ පිල අතර නේපියර්හිදී පෙරේදා (28) පැවැති ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකුණු 301 ක වාර්තාගත ජයක 30 January 2012
කෝසල කුලසේකරට තරග දෙකක තහනමක් ? රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (29) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක කෝසල කුලසේකර, 29 January 2012
මතුගම ප්‍රා. සභාව ගිනි ගනී මතුගම ප්‍රාදේශීය සභා දෙමහල් ගොඩනැගිල්ලේ මීට ස්වල්ප වේලාවකට පෙර හදිසි ගින්නක් හටගත් බව මතුගම පොලිසිය කියයි. ප්‍රාදේශීය සභාවේ සභා 29 January 2012
ගිළුණු නැව වන්දි නඩුවක ගිළේ ඉතාලියේ දී පෙරැළී ගිය අධි සුඛෝපභෝගී නැවේ ඉන්ධන ඉවත් කැර, බැලූන් මගින් එය දිය මතුපිටට ගෙන යළි පිළිසකර කිරීමට යයි. මුහුද රළුවීම නිසා නැ 29 January 2012
කේලම්කාරයනට, බොරු විවේචකයනට ජනපතිගෙන් අවවාදයක් ”එක් එක් අයට අවශ්‍ය විසැඳුම් හෝ පිටරටට අවශ්‍ය විසැඳුම් අපේ රජයෙන් දෙන්නේ නැහැ. අප දෙන්නේ අපේ රටට අවශ්‍ය විසැඳුම්. එහෙයින් පිටරට ගිහි 29 January 2012
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල දෙවැනි තරගයත් පරාජය වෙයි ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා 29 January 2012
සර්පයා පරදී මාස 13ක් වයසැති කූඩා දරුවෙක් තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් වාර්තාවෙයි. මව එන වී 29 January 2012
ඔය ගැලූවොත් ගමට යන්න බෑ බදුලූ දිස්ත්‍රික්කයේ මාලියද්දේ නාරන්ගස්තැන්න අති දුෂ්කර ගමකි. කන්ද කැටියේ සිට කිලෝ මීටර් 15 ක් ඈතින් පිහිටි මේ ගමට කුඩා ඔය තරණය කැර 29 January 2012
ලෝකය ස්පර්ශ කරන ප්රශාදිගේ නර්තන හැඩය.... පසුගියදා සිංගප්පූරුවේ පැවැත්වූ ෆෝමියුලා ලෝක මෝටර් රථ ධාවන තරග ඉසව්වට සමගාමීව විවිධ ප්‍රසංග ද පැවැත්විණ. ලෝකයේ ප්‍රකට ධාවන රථ තරගාව 29 January 2012
‘කොට්ටෝරුවාගේ හොට පැටැලේ’ කොළඹ හලාවත බසයකදී මිතුරු වූ මගියෙක් උපාධිධාරියකු මත්කැර ඉන ඉහ අතගා ගන්නට ගොස් පොලිසියට කොටුවිය. ඔහු යෝගට් දෙකක් ගෙනවුත් එකක් උපාධි 29 January 2012
හිරේ කප්පම් කල්ලිය රිමාන්ඞ් වැලිකඩ හිරගෙදර සිට මාතර නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් කෑ බව කියන කල්ලියකට අයත් හය දෙනෙක් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ 29 January 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 294 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට 29 January 2012
සමරජීව - අබේරත්න රට හරහා දිවීමේ ශූරතා දිනති කළුතර දොඩම්ගොඩදී අද (29 වැනිදා) පෙරවරුවේදී පැවැති 23 වැනි ජාතික රට හරහා දිවීමේ තරගයේදී පිරිමි ශූරතාව දිනාගැනීමට මධ්‍යම පළාතේ ඞී. එල්. සම 29 January 2012
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 29 January 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026