ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන සිවුවැනි තරගයට (දිවා/රාත‍්‍රි* වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා මේ වන විට තරගය තාවකාලිකව අත්හිටුවා තිබේ. වර්ෂාව ඇද හැළෙන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය ඕවර 29.2 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
හරි තරගාවලිය ජය ගත්තා..!(නු)
හරි හොදයි. ඔහොම තමයි වෙන්න ඕනෑ. (නි)