ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්ත ආණ්ඩුවේ සෙනට් සභාවට ඉදිරිපත්වූ හැන්ක් නමැති පූසකු ඡන්ද 7200 ක් හිමිකැරගෙන තිබේ. ටිම් කේන් හා ජෝර්ජ් ඇලන් යන දෙදෙනා සමග ඡන්ද සටනට පැමිණි මෙම පූසාට ලැබුණු ඡන්ද 1200 ක් ප්‍රතික්ෂේප වී තිබේ. එරට සත්ත්ව සංවිධානයක් මෙම පූසා තරඟයට ඉදිරිපත්කැර මැතිවරණ ප්‍රචාරක කටයුතු ද සිදුකැර තිබේ. එම සංවිධානය පවසන්නේ සිය අපේක්ෂකයාට මැතිවරණය ජය ගත නොහැකි වුව ද ජයගත් ටිම් කේයින් හට ප්‍රාන්තයේ සිදුවන සත්ත්ව හිංසනයන් නැවැතවීම සඳහා හැන්ක් මගින් බලපෑම් කළ හැකි බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුසෙක්
ඇයි අපේ රටේ ඉන්නෙ මෝරු. ඒ විතරක් ද මිනි කාපු කොටි! (ස)
අපේත් ඉන්න බහුතරය සත්තු තමයි. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඒක හැමෝම දන්නවා (ස)
සත්තුන්ටත් චන්ද තියෙනවාද
අපේ රටේ ඉල්ලන්නේ අම්බරුවොනේ (ස)
අපි දන්නවා මේ ලොකු පුසා දිනනවා කියලා (දී)
පුසන්ට ගිය කලක් (දී)
අපිට කොයින්ද බූල් පූසෝ..!(නු)
අපේ රටේ ඉන්නෙ පිස්සු පූසෝ..!(නු)
අපේ රටට නම් මේ දේවල් සාමාන්‍ය දේවල්. (නි)
ඇමෙරිකාවේ පුසෝ යැවුවාට, ලංකාවේ අපි පාර්ලිමේන්තු යවන්නේ බූරුවන්. ඒකයි පාර්ලිමේන්තුව ඇතුළේ තප්පුලන්නේ. (නි)
අයියෝ! එක පූසාද? ඒකට අපේ රටේ? (නි)
පුසාට වඩා, පුසියක් දැම්මා නම් වැඩි ඡන්ද ගන්න තිබුණා. (නි)
ලංකාවෙත් ඉන්නවා 225ක්ම. හැබැයි පූසෝ නම් නෙමෙයි. (නි)
අපේ නම් වැඩිපුර ඉන්නේ රිළවුනේ. (නි)
අපෙනුත් යෝජනා කරනවා බූරුවෙක් (ස)
මීයට කොච්චර ඡන්ද ලැබිලද ?? (ස)
චාමිකර, ඉන්න අය මදිවටද? මත නැහැනෙ කී දෙනෙක් ඉන්නවද කියලා. (නි)
පුසගේ වාසනාව (දී)
මෙහෙමත් විකාර
පිස්සු පූසෙක්. (නි)
ඒකනේ කියන්නෙ පූසො මියො දෙන්නා දෙන්නා අල්ලනවා කියලා හොදා හොදා ඔහොමයන් ඔහොමයන් නීයමයි ....(නු)
බලන්නකො පුසගෙ තියෙන ගාම්භීරත්වය..!(නු)
මේගොල්ල දැංද සත්තු පාර්ලිමේන්තු යවන්න පටන්ගන්නෙ.. අපේ නම් දන්න දවසෙ ඉදලම යන්නේ ඒ අය තමයි..!(නු)
මොනවද මේ පේස්බුක් එකේ තියෙන පිස්සු පුවත්..!(නු)
මේවා අපේ රටත් ඉගෙන ගනීවිද
අපි හැමදාම කරන්නේ ඒකනේ චාමිකර මේ සැරේවත් මිනිහෙක්ව දාමු...!(නු)
අපේ පාර්ලිමේන්තුව එන්න පූසෝ..!(නු)
ඒකනම් හොඳයි අපේත් ගවයෝ බූරුවෝ ඉදිරිපත් වේවි (ස)