මධ්‍යම පළාත් සභාපති සාලින්ද බණ්ඩාර දිසානායක ඔහුගේ ගොවිපළේ සිට රෝහලට රැගෙන ආ බවත්, ඔහුගේ ශුසුම්නාවට හානි සිදුවී නැති බවත්, එහෙත් දැඩිසත්කාර ඒකකයට ඇතුල් කර ඇති බවත් මහනුවර රෝහල කියයි. ඔහු සිටි කටුමැටි ගෙයි ඉහළින් තංගුස් පටක් එල්ලෙමින් තිබූ බව පොලීසිය කියයි. එහි ගිය කිසිවකු ඔහුගේ දෙපයින් ඉහළට උස්සා ඔහුට උදව් කර ඇතැයි ද පොලීසිය කියයි. සාලින්ද දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇතැමි එස් බී දිසානායකගේ සහෝදරයකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි
කාගේ හරි වැඩක්ද (ස)
ජයවෙවා
එහෙනම් ඇති
ඉක්මන් සුවය
අයියෝ වෙන කෙනෙක්ට වෙන්න ඕන දෙයක් නේ මෙයාට වුණේ (ස)
මැරෙන්න යද්දි මොනවද දන්නේ නෑ හිතුනේ (ස)
අනුකම්පාව ලබාගන්න කළ සෙල්ලමක් ලෙල්ලමක් උනාද?(නු)
එහෙනම් කමක් නැහැ
අපිට ආරංචි විදියට නම් එයා සිය දිවි නසාගන්න හදලයි තියෙන්නේ. (නි)
http://www.gossip9.com/2012/11/blog-post_10.html#more (නි)
කළකම් පළදෙනවාලුනේ. (නි)