නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වී කොකෝස් හා ක්‍රිස්මස් දූපත් වල සිටි 35 දෙනෙක් එරට පෙඩරල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සරණාගයින් සේ සලකා පිටුවහල් කරනු ලැබ ආගමන විගමන නිලධාරින් විසින් විශේෂ ගුවන් යානයකින් කටුනායකට රැගෙන එනු ලැබූහ. මාතර සහ බේරුවලින් 30 දෙනෙකු ද, ඉතිරි පස් දෙනා කලුතරින් හා වාද්දූවෙන් ද බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත. ඕස්ට්‍රේලියා රජයෙන් ගෙවන රුපියල් ලක්ෂ හතර හමාරක සරණාගත දීමනාව ද ඔවුනට අහිමිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයෝ ටික විතරද එවන්නේ (ස)
අහිංසක ම්නිස්සු