කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වෙන 90 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් (පිරිමි) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ ඞී. එම්. ඊ. ඞී. ප‍්‍රනාන්දු සමත්විය. මෙවර තරගාවලියේදී වාර්තා වු දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව මෙය වේ. ප‍්‍රනාන්දු මීටර 16.37 ක් පනිමින් මෙම වාර්තාව පිහිටුවීය. සී. එස්. වීරසිංහ (මීටර 16.26) පෙර ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේය. තරගාවලියේ අද (11) අවසන් දිනයයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි නමුත් ලෝක වාර්තාවකට තව මීටර් 1/2 වත් ඕනි (ස)
1995 තිබ්බ ලෝක වාර්තාව 18.29 යි (ස)