වැලිකඩ බන්ධනාගාරයේදී මිය ගිය සිරකරුවන්ගේ සිරුරු හඳුනා ගැනීමට පොලිස් මෘත ශරීරාගාරය අසලට ඔවුන්ගේ ඥාතීහු පැමිණ සිටිති.
ට්‍රොලිවල දැමූ සිරුරු 16ක් මෘත ශරීරාගාරය අසල ඇත.
සමහර සිරුරුවල වෙඩි සලකුණු ද සමහර සිරුරු වල බැන්ඩේච් ද ඔතා ඇති බව ද පෙනෙන්නට තිබේ.
සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පැමිණ මූලික පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන් මාත් එන්නද පාටියට (ස)
කරුමයක මහතා
ඕකේ ඇත්ත කවුරුත් දන්නේ නෑ (ස)
නීතිය වලපල්ලට යන්නේ කවුරුන් නිසාද (ස)
ලංකාවේ මරණ දඩුවම නියම වුණාට ක්‍රියාත්මක නැහැනේ. (නි)
කරුමේ කියන්නේ මෙන්න මේවාට
පරීක්ෂණ ඕනෙ නැහැ ඕවා ගෙවල්වලට බාර දෙන්න..!(නු)
අවිගත්තේ අවියෙන් නසියි!(නු)
හඳුනාගත්තොත් ඔබ මා.................(ස)
අය වැය අමතකද ??? (ස)
මරණ දඩුවම දෙන නව ක්‍රමයක් මේක (ස)
මරණ දණ්ඩනය නියම වෙච්ච අයද ? (ස)
මහජන මුදල් වලින් තුන්වේලම කන්න දිදී තියාගන්නවාට වඩා හොදයි මේ ක්‍රමය .(ස)
වැඩක් නෑ ඕක උසිගන්නපු මහ මොල කාරයෝ පැනලා ගිහිල්ලා...පැත්තක හිටපු කට්ටිය බිලිවුණා (ස)
ඔය අදහස් දාපු අයට සහ වගකිවයුත්තන්ට කියන්නේ මේ අයත් ලාංකිකයෝ.. මෙතන මොකක් හරි තියෙනවා.. අත්පුඩිගහන්න අත් දෙකක් අවශ්‍යයි..!(නු)
මේ මැරෙන්නේ අපේම මිනිසුන් ය. (ත)
සිංහල බෞද්ධයිනේ ඔහොම කතා කියන්න එපා (ස)
මිනී ටික ගෙවල් වලට නොදී ටයර් දාලා එකගොඩේ පිච්චුවා නම් හරි. (නි)
මිනිමැරුම්, ස්ත්‍රී දූෂකයෝ , මෙයාලා මැරුවත් මදි (ස)
මිනීමරුවන් අපචාර කරුවන් 27 මියගිය සතුටට මම අද කට්ටියට පාටි එකක් දෙනවා .තව මෙවැනි සිදුවීම් අසන්නට ලැබේවා.හැබයි ආරක්ෂක අංශවලට තුවාල නොමවෙවා!!!!(ස)
ජීවත්වෙලා හිටියත් වැඩක් නෑනේ (ස)
වැලිකඩ හිරගේ කියන්නෙ කුඩු පාතාලයක්.. මෙය සිරකර තැබීම මහජන මුදල් නාස්තියකි.. (නු)
අයවැයෙන් හිරගෙදර ඇත්තන්ට කිසිදු සහනයක් ලැබිලා නෑ වගේ....(ස)
සාමාන්‍ය සිරකරැවෙකුට ගෙනියන බත් පාර්සලය හැන්දකින් කූරු ගා යවන දොරටුවෙන්මයි කුඩු ගෙනියන්නෙත්.. මේවාට නිලධාරින් වග කිව යුතුයි. මෙවාට ඇතුළුවීමට පිටවීමට ආරක්ෂක අංශ යෙදවීම සුදුසුයි..!(නු)
නාපවල ඔබ හරියටම හරි..!(නු)
මේ මැරුණේ අපරාධ කරපු අය. මේ අයගෙන් අසරණ වුණු දරුපවුල් කීයක් නම් ඇද්ද? (නි)
අයියෝ මේ මොනවාද වෙන්නේ
මොනවා කරන්නද
රටේ ආරක්ෂාවට මොකද වෙන්නේ? බන්ධනාගාරෙ ආරක්ෂකයන්ට පඩි ගෙවන්නේ මොකටද? හිරේ ඉන්න හැමෝම අපරාධකරුවන් නෙමෙයි..ජීවිත කාලෙදි කොතැනකහෝ වරදින්න පුළුවං..!(නු)
මිනිස්සු මැරුවට කමක් නෑලු . කෝ අර ජාති වාදියෝ ටික..මේකේ අන්‍යාගමිකයන් හිටියනම් බලන්න තිබුණා අදහස් ගැන (ස)
පාප මිත්‍ර සේවනය (ස)
මේ පිරිමි කරන අපරාද වලට අහිංසක ගැහැණු ටික මොනවා කරන්නද. (ස)
මේ ඡායාරූපවල ඉන්න වසයසක අම්මල, පවුල්වල කට්ටිය දැක්කම දුකත් හිතෙනවා... (ස)
දරුවන්ගේ වැරදි වලට අහිංසක දෙමාපියෝ දුක් විදින්නේ (ස)
හිරේ ඉඳලත් නොහැදුනු අය කුමට ජීවත් කරනවද ??(ස)
සියල්ලටම මුල දුප්පත්කම. පින්තූර බැලුවම තේරෙනවා සල්ලි ඇති අය මිනීමරල අහුවුනත් ටික දවසකින් ගෙදර (ස)
ඒ මිනිස්සුන්ට මොන තරම් දුක ඇතිද
එතකොට මේ කට්ටිය මරපු මිනිස්සුන්ට තියන සාදාරණය මොකක්ද ...නිකන් හිරේට එන්නේ නැහැනේ නේද? (ස)
හොඳ ක්‍රමයක්. ඔහොමවත් මැරුනනම් හරි (ස)
මේ මිනිස්සු වැපුරූ දේවල් තමයි මේ මිනිස්සු නෙලා ගන්නේ (ස)
කනගාටුයි
සම්පත් ඔයා හරි
අනේ අප්පේ ඇති යන්තම් කාලෙක පස්සේ සුබ ආරන්චියක් ඇහුවේ.. නියමයි (ස)
ඒ මිනිස්සුන්ට මොන තරම් දුක ඇතිද
නිරායුධ සිරකරුවන් මරන්න නියෝග දෙන අයට කවදා හෝ දඩුවම් ලැබෙනු ඇත. (නි)
ඒ මිනිස්සු කොච්චර අසරණද? (දී)
අයියෝ සල්ලි
සනත් නන්දසිරි මහත්තගෙ සින්දුවක් තියනවා බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි කියලා. ඒකත් අහල බලලම කමෙන්ට් දාන්න. මේවට අපිත් වැරදි කාරයො. (ස)
එල්ලුම්ගහට වඩා මේ ක්‍රමය ගොඩක් හොඳයි (ස)
නොහොබිනා කම් කරලා නිකං මැරුණා (දී)
නගරසභාවේ කුණු ලොරියට පැටෙව්වනම් හරි (ස)