කඹුරුපිටියේ සිට කොළඹ බලා ධාවනය කරමින් සිටි හමුදා ට්‍රක් රියක් අහුංගල්ලේදී අද අලුයම ගෙයකට කඩා වැදී සෙබළකු මියගොස් සෙබෙළු සිව්දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුවී නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරුට නින්ද ගිහින්ද? (නි)
රියදුරුට සැබෑවටම නින්ද යන්න ඇති. (නි)
නැහැ ෂෙරීෆ් ට්‍රක් එකට නින්ද ගිහිල්ලා (ස)
මමනම් හිතන්නේ හමුදාවට අපල කාලයක් වගේ..පුළුවන්නම් පිරිත් ටිකක් කියලා දානයක් දෙන්න (ස)
ලේසියට ගෙනත් දාලා
ගොඩක් හිමින් යන්න ඇති මගේ හිතේ. (නි)