ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩකුඹුරේ සුමණ හිමියන් සහ දායක සභාවේ මෙහෙවීමෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවෙන් ද වියට්නාමයෙන් සහ ලාඕස් භික්ෂූහු ද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැඩවසන භික්ෂූහු ද මෙම පින්කමට වැඩම කළහ. වසන්ත සේනාධීර හා චන්ද්‍රසිරි පන්නල ප්‍රධාන දායකත්වය දැරූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු...!සාදු...!සාදු...! පිටරටක හිටියත් ආගමික වත්පිළිවෙත් අමතක වෙලා නැහැ. ගොඩාක් සන්තෝෂයි. (නි)
බෞද්ධයෙක් වීම පිළිබද ආඩම්බරයි. (නි)
ඔතන එක හාමුදුරුවෝ කෙනෙක් බර මුදල් වංචාවකට අහුවෙලා ඇප පිට ඉන්නවා කියන කතාව ඇත්තද? අනේ සාදු... සාදු... සාදු! (නි)
ඉතාම සතුටුයි. අපි කොහේ හිටියත් අපිට වැදගත්ම දේ තමයි මෙවැනි පින් කරගන්න එක. සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි! (නි)