ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ දැන් පැවැත්වෙන සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය ලැබූ ශ්‍රී ලංකාපිල පළමුව පන්දු යැවීමට තීරණය කෙළේය.