ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙන නවසීලන්ත පිල ඕවර 20 ක් අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 73 ක් ලබා සිටියේය. බ්‍රෙන්ඩන් මැකලම් (නොදැවී 30) සහ කේන් විලියම්සන් (නොදැවී 6) පන්දුවට පහර දෙමින් සිටියහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd