කතරගමදී හමුවූ ලූණුගම්වෙහෙර වෙසඟනක සමග සෙල්ලකතරගම හෝටලයක ගතකළ වැලිගම ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂයක් සොරාගෙන ඇතැයි කතරගම පොලිසියට පැමිණිලි කර ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
කතරගමදී හමුවූ ලූණුගම්වෙහෙර වෙසඟනක සමග සෙල්ලකතරගම හෝටලයක ගතකළ වැලිගම ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂයක් සොරාගෙන ඇතැයි කතරගම පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කුම්බලාව කෑවානම් විදවාපන් බළලෝ කීවාලු" (නි)
ඔන්න වරදින තැන
හොඳ වැඩේ....නුඹ නාඩන්, නුඹ නාඩන්, නුඹට ඕවා හොඳ පාඩම් (ස)
කතරගම දෙවියන් ඕවා එච්චර ගණන් ගන්නේ නැහැ. (නි)
කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කිවුවලු. (නි)
ඔන්න ඕකනේ බැරි මහත්තයෝ
දැන් කාලෙ ලක්ෂයක් කියන්නෙ මොකක්ද? අනික ලක්ෂය වාගෙද තමන්ගෙ නමට වෙන නින්දාව? මම නම් ඕනෑ එකක් වෙච්චාවෙ කියො දමලාගහලා ගෙදර යනවා. (නි)
ගෙදර ගියහම නෝනගෙන් හම්බේවි ලක්ෂ පහක් විතර....ඉස්පිරිතාලේ නවතින්නම (ස)
දේව අඩවියේ ගණදෙවි නුවණ.... (නි)
අනේ හොදයි. (නි)
තෝරා මාළු කෑවනම් දුක් විදපන් බළලෝ (ස)
මේ සිද්ධියට බණින අයට චාන්ස් එකක් ලැබුණොත් නිකන් හිටීද? (නි)
දෙවන හා තෙවන ශික්ෂාපත අතර ගැටුමක් (ස)
පිටරට ඉන්න අපිට නිතරම අපේ රටේ පුවත් සවිස්තරව දැනගන්න ලැබීම අපේ වාසනාව...ලංකාදීපයට සුබ පැතුම් (ස)
කොහොමද කෑම... දැන ගියොත් කතරගම , නොදැන ගියොත් අතරමග (ස)
සිල් පද කැඩුවත් කමක් නැ අත පය නොකඩා .මේ වගේ අයට කතරගම ආරක්ෂාව ලැබිලද ?? (ස)
ඒ පැත්තෙත් එහෙම අය ඉන්නවද ? (ස)
දැන් නෝනා දැනගත්තම රු.100,000 කටත් වැඩිය පාඩුවක් තමා සිද්ධ වෙන්නේ.... (නි)
හොද වැඩේ. (නි)
ඕකට මොකටද නඩු? ලක්ෂය දුන්නේ සන්තෝෂෙට කියලා හිත හදාගන්න. (නි)
සිත තමයි
මොකටද කතරගම ගියේ? පින් කර ගන්නද? නැත්නම්? (නි)
හොඳ වැඩේ ෴෴෴ (නි)
මොනවා උනත් ලුම්බිණි ඇත්ත කිව්වේ (ස)
ඕවා මොනවද? සිල් පද කැඩුවා කියලා සමහර ඇමතිගොල්ලන්ට එළවා එළවා ගහපු නෝනලාත් ඉන්නේ. (නි)
ඔහු තුන්වැනි සිකපදය කඩයි. ඇය දෙවන සිකපදය කඩයි. කැඩු මුළු එකතුව පහයි. (නි)
ලක්ෂේ මොකද්ද , ව්‍යාපාරිකයෙක‍්නේ. මිනිමහට ඕක රු.10 විතර ගාණක් වෙන්න ඇති (ස)
සිකපද කැඩීම දඬුවම් කළ යුතු වරදක්ද? සල්ලි හොරකම් කළාට නම් දඬුවම් තියෙනවා. ඒත් සිකපද කඩනවාට දඬුවම් කළොත් නම් ලංකාවේ එකම එක්කෙනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. (නි)