රට නිළියගෙන් කෝටි 10ක් ඉල්ලයි ජිලියන් ඇන්ඩර්සන් නම් හොලිවුඞ් නිලියගේ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි නඩුවකට මුහුණ දෙන ආබාධිත හා විශ්‍රාමික කපිත 26 January 2012
නීතීඥයෙක් රිමාන්ඞ් වෙන්නප්පුව දුම්මල දෙණියේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 14 කට වැඩි මුදලක් වංචා කළැයි සැකපිට මහ වැව කුඩාවැව ආර්.කේ. පද්ම කුමාර, මාරවි 26 January 2012
එනවයි කියලා ආවේ නැහැ පේරාදෙණිය සරසවි ශාස්ත්රපීඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී කරුණු කීපයක් මත සරසවි ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් අදත් ගලහ හන්ද 26 January 2012
ප්‍රංශ ලාංකිකයෝ නිදහස සමරති ජාතික වීරයන්ද, රට ත්‍රස්තවාදයෙන් මුදාගත් රණවිරුවන්ද සිහිකිරීම හා ආගමික හා සංස්කෘතික ලක්ෂණ විදහා දැක්වෙන නිදහස් අනුස්මරණ උත්සවයක 26 January 2012
හොරගොල්ලේ මඤ්ඤොක්කා ගමටම කවලා නිට්ටඹුවේ හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ මඤ්ඤොක්කා වගාවෙන් හොරෙන් ගලවාගත් මඤ්ඤොක්කාවලින් කිලෝ 34ක් නිට්ටඹුව කඩයකින් සොයාගත් පොලිසිය 26 January 2012
රිමාන්ඞ් හිරකරු ප්‍රා. සභා රැස්වීමේ මුලසුනේ රිමාන්ඞ් හිරකරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණගේ ප්‍රධානත්වයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාව අද පැ 26 January 2012
කංසා ගස්පිටින් ගෙනවුත් හිරේ. තණමල්විල සිට ගස්පිටින් කොළඹට කංසා ගෙන ආ බව කියන තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් පෙබරවාරි පළමුව 26 January 2012
මැණික් කොල්ලයට අයි. පීත් රිමාන්ඩ් රහස් පොලිස් වෙසින් මාවනැල්ලේ මැණික් ව්‍යාපාරික අබ්දුල් කාදර් මොහමඞ් නිසාර් මහතාගෙන් ආර්නුල් හා නිල්කැට 14ක් කොල්ලකෑවේ යැයි සැකප 26 January 2012
ඉතාලි පොලිස් බල්ලෙක් ලාංකිකයා අල්ලයි වසර විස්සක් පුරා ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකකු (40) යුරෝ හාර ලක්ෂ විසිහතර දහසක් හෙවත් රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් සමග මිලානෝ ගුව 26 January 2012
නි ඇමැති රිය අනතුරින් රෝහලේ සමාජසේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරිආරච්චි මහතා ගමන්කළ පැජරෝ ජීප් රිය හබරණ හිරිවඩුන්නේ බෝක්කුවක හැපී පෙරැළී නියෝජ්‍ය ඇමැතිද 26 January 2012
සැකකරුගේ මරණයට සැරයන් - පී.සී. ගේ වැඩ නහනම් පිළියන්දල පොලිසියේ අත් මාංචු සහිතව පිහියෙන් ඇනගෙන මියගිය බව කියන සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක්‍රියා කළැයි පොලිස් ස 26 January 2012
වෑන් රිය ගිනිගෙන 4ක් මරුට කළුතර හොරණ පාරේ අද අලුයම දෙකට පමණ වෑන් රියක් ගිනිගැනීමෙන් ළමයින් දෙදෙනෙකු ඇතුළු 4ක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. හත් දෙනෙක් පිළිස්ස 26 January 2012
වෙරෝනා නුවර හෙල්ලෙයි ඉතාලියේ වැනේටෝ පලාතේ වෙරෝනා නුවර ඉතා සුළු භූමි කම්පා හතක් සිදුවීමෙන් පසුව සූදානමින් සිටින ලෙස ඉතාලි රජය නගර වැසියන්ට දැනුම් දුන්නේ 25 January 2012
රිකී පොන්ටින් ටෙස්ට් ලකුණු 13000 පසු කරයි ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (25) සවස තරගය නතර ක 25 January 2012
මාංචු දැමූ සිරකරු පිහියෙන් ඇනගෙන මැරේ මාංචු පිටින් සිටි සැකකරුවකු පිහියෙන් ඇනගෙන මියගිය බව පිළියන්දල පොලිසිය කියයි. පිහිය උදුරාගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ද තුවා 25 January 2012
පොලිසිය මැණික් කොල්ලයක? රහස් පොලිසියේ බව කියමින් මාවනැල්ල මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙකෝටියක මැණික් ගල් 14 ක් පැහැර ගත්තේයැයි කියන හෙම්මාතගම පොලිසිය 25 January 2012
පාදඩේ ගිහින් දඩ කයි මිනිසුන් දැපනේ දමා ගැනීමේ අරමුණින් රාත්‍රි කාලයේ කොල්ලූපිටියේ පාදඩයේ ගිය චින ගැහැණු දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක වි 25 January 2012
හොරු ඇල්ලූ සැරයනුත් හොරෙක්? ක්‍රෙඩිට් කාඞ් වංචා සාර්ථක ලෙස අල්ලාගත් රහස් පොලිස් පරීක්ෂකයකු රුපියල් හාර කෝටියක ක්‍රෙඩිට් කාඞ් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව 25 January 2012
කසිප්පු නඩුවේ සැකකරු ජේලර්ට ගහයි හොරණ උසාවි භූමියේදී බන්ධනාගාර ජේලර්වරයකුට පහරදී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළැයි පිය පුතු දෙදෙනෙක් හොරණ පොලිසියෙන් සැකපිට අත්අඩ 25 January 2012
කැලණි සරසවියෙත් විරෝධතා කැලණි සරසවි පාලනය අත්තනෝමතික යැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උද්ඝෝෂණයක් කෙළේය. පන්ති තහනමට ලක් කළ සිසුන් 4 දෙනකුගේ දඬුවම් ඉවත් 25 January 2012
මාධ්‍ය මර්දනයට එරෙහිව නැඟිටිති මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව සංවිධානය කළ විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (25) සවස පැවැත්විණි. ඡායාරූප ඩික්සන් වසන් 25 January 2012
වැඩි පඩි සටනට එජාපෙත් බහී මාසික වැටුප සියයට 45කින් වැඩි කරන ලෙසට රජයට බල කරන අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමය ක 25 January 2012
ගමනාගමන ලොක්කා අස්වෙයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.අස්වීමේ ලිපිය පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නාය 25 January 2012
මාතර ගඟේ කිඹුලිය කතක් ඩැහැ ගනී අකුරැස්සේ අමලගොඩ හතළිස් එක් හැවිරිදි කතක නිල්වලා ගඟේ රෙදි සෝදමින් සිටියදී කිඹුලකු විසින් ඩැහැගනු ලැබී යැයි අකුරැස්ස පොලිසිය කියය 25 January 2012
හිමිනමක් ධීවර කට වහයි අන්දමන් දූපතේ දෙවසරක් හිරබත් කමින් අපා දුක් විඳි කල්පිටි ධීවරයන් හය දෙනකු රුපියල් දොළොස් ලක්ෂයක් පමණ වැය කර ධීවර අමාත්‍යංශයෙන් මුද 25 January 2012
‘අර්ථසාධක සල්ලි වෙන වැඩට‘ කොළඹ කිරුලපනේ මහල් 35ක අති සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකිරීමට ආණුඩුව සේවක අර්ථසාධක අරමුදලින් සීමා රහිතව මුදල් පාවිච්චි කරතියි එක්සත් ජා 25 January 2012
පේරාදෙණි සිසුහු වීදි බසිති පේරාදෙණිය සරසවියේ භික්ෂු සිසුන් ඇතුළු සිසුන් පිරිසක් රතු හා කළු කොඩි ඔසොවාගෙන සටන් පාඨ කියමින් ගලහ හන්දියට පැමිණ ඇතත් පොලිසිය මාර් 25 January 2012
නිදහස් වේදිකාවට පෙළපාළි බෑ ‘නිදහස් වේදිකාව‘ නම් මාධ්‍ය සංවිධානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිශ්චිත ප්‍රදේශයක පමණක් උද්ඝෝෂණය කිරීමට අවසර දුන් කොළඹ කොටුව මහේස 25 January 2012
ලක් කතුනට සයිප්‍රස් රැකියා වැඩිවේ ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා සයිප්‍රස් ජනාධිපති දිමෙත්ත්රිස් ක්රිස්ටොපියස් ඉදිරියේ එරට වැඩ බලන තානාපති වශයෙන් දිව් 25 January 2012
තායිවාන් නැවක් ලක් ධීවරයා පැහැර ගනී මිරිස්සේ සිට නාවික සැතැපුම් 1200ක් ඈතින් මාලදිවයින් මුහුදු සීමාවේ දී තායිවාන් නැවකින් ගිනි අවි පෙන්වා පැහැරගත් මිරිස්සේ ධීවරයකු පැය 24 January 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026