වත්තේගම පන්සල් දෙකක චෛත්‍යයන්හි කොත්කැරැල්ලේ චූඩාමානික්‍ය දෙකක් සොරාගෙන ඇතැයි විහාරාධිපති හිමිවරු වත්තේගම පොලීසියට පැමිණිලි කළහ. පහළ යටවර ශ්‍රී නන්දනාරාමයේ චූඩාමානිඛ්‍ය සොරාගෙන ඇත්තේ එම චෛත්‍යයේම නිධන් හැරීමක් ගැන පොලිස් පරීක්ෂණ පවත්වා දින කිහිපයකට පසුව බව ද වාර්තා වේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරිවෙලා තිබෙන ටිකටත් මෙහෙම වෙනකොට මොනවද ඉතිරිවෙන්නේ? (නි)
මධූ කියන දේ හරියටම හරි (නි)
පරීක්ෂණ පවත්වන්න ආපු කට්ටියගේ වැඩක්ද දන්නෑ (ස)
කවුද ඉතින් මේ හොරා ??(ස)
ආගම දහම දින දින වැන සී යනවා තිරිසන් ලෝකයේ ගති ඉස්මතු වෙනවා (ස)
හොරු අල්ලගෙන කිරි පොවන්නේ නැතුව ජීවිත කාලයටම හරියන දඩුවමක් දෙන්න.. (ස)
මේ අපේ ගමට අල්ලපු ගමේ පන්සල . මේක කරපු අයට යහපතක්නම් වෙන්නේ නෑ. (ස)
සෑයට විතරක්නම් මදැයි . කටුගෙටත් පැන්නේ (ස)
මේ හොර කම් කවදා නම් නතර වෙයිද