දුරකතන ඇතුලු තහනම් ද්‍රව්‍ය සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඇරඹූ සෝදිසියේ දී චැපල් වාට්ටුවේ රැඳවියන් කලබල කිරීම නිසා ඔවුන් මර්දනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. එල් වාට්ටුව ද සෝදිසි ඉලක්කයක් විය. මත්ද්‍රව්‍ය ද ජංගම දුරකතන ද එහිදී සොයා ගත හැකි විය. මේ සිද්ධියත් සමග බොරැල්ල ප්‍රදේශයේ අධික වාහන තදබදයක් ඇති විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙන් දඩුවම් කරලා තියෙද්දි ඇයි ආයිත් ඕවා අවුස්සන්න ගියේ? (නි)
අයියෝ මේ මොනවාද වෙන්නේ
කුඩු ගේන එක්කෙනා දැන් මෙහේ නැහැ නේද? කොහොමද මෙහෙම වුණේ? (නි)
ඔන්න අපේ රටේ තත්වේ (ස)