මාතලේ යටවත‍්තේ පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කතා කරන අයුරින් පොලීසියට ඇමතුමක් දුන් යුදහමුදාවෙන් පැණ ආ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව යටවත්ත පොලීසිය කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ වගේ අය තමයි මෙහෙම කරන්නේ (ස)
ඇත්තටම ඒ ඇමතුම දුන්නේ නාමල් මහත්තයානම්.............. මොකද වෙන්නේ (ස)
ප්‍රේමදාස මහතා ජනපති කාලේ නම් කවුරුවත් සජිත් හැටියට පෙනී ඉඳලා පොලීසිවල රාජකාරි වලට ඇඟිලි ගැහුවේ නැහැ. මොකද කවුරුත් දන්නවා එතුමා (මොන විවේචන තිබුණත්) පවුල් බලේ දේශපාලනේට ගෙනාවේ නැහැ කියා. ඒ කාලේ එහෙම කෝල් එකක් ආවා නම් පොලීසිය කියනවා " අනේ යනවා ඕයි බොරු නොකියා.... ඒ මහත්තයා තමුසේ හිතා ඉන්න වගේ වගේ ජරා වැඩ කරන මිනිහෙක් නෙවෙයි " කියලා. මම පුද්ගලිකව සජිත්ට කැමති නැහැ. එහෙත් යුග දෙකක හා රෙජීමයන් දෙකක වෙනස මතක් වෙනකොට මේවා නොලියා බැහැ. (නි)
ඇත්තට වෙන දේවල් සමහරු රඟපාලා පෙන්වනවා (ස)
අනේ මන්දා ....මේවනම්...........(ස)
මෙවැනි සිදුවීම් වෙන්නේ ඒ විදියට එකතැනකට හරි කතා කරපු නිසා වෙන්න පුළුවන්. මොනම හේතුවකටවත් මෙවැනි දේට කතානොකරන බව ප්‍රසිද්ධියේ දැනුවත් කලානම් හොදයි (ස)
විහින් අමාරුවේ වටෙන්නෙ
රඟපාන අය පොලීසියෙන් අල්ලනවා ඇත්තටම කරන අය.........? (ස)
ආශ්චර්‍යයේ නළුවෝ (ස)
මගේ දැනුමේ හැටියට මෙයාට දඩුවම් කරන්න බැහැ. නීතිය ඉන්න ඕනෑ නීති රාමුව උඩ මිසක් කැලැ නීතිය උඩ නෙවෙයි. පොලීසියේ ඉන්න අයට අණ දෙන්න පුලුවන් ආරක්ෂක (සිවිල්) අමාත්‍යාංශයේ අයට විතරයි. නාමල් කියන්නේ ඉන් පිට කෙනෙක් විතරයි. (නි)
ඒ කියන්නෙ ඇත්තටම එහෙමත් කරන්න පුළුවන්ද ? දන්නේ නැති නිසා අහන්නේ (ස)
කරලා තියෙන්නේ ලොකු වරදක්
කවුරු කවුරුත් කරන්නේ රඟ පෑම තමයි.. (ස)
සුන්දර රටකි මුලු ලෝකෙම නම දන්න හොද වැඩ කරල මුලු ලෝකෙම වැජඹෙන්න (ස)
එකයි, දෙකයි අහුවෙන්නේ, එහෙනම් දවසකට කොපමණ දුරකථන වලට පොලෙසිය රැවටෙනවා ඇත්ද. (ස)