අද පස්වරු 6.25 පමණ වන විට බන්ධනාගාර වහලයේ සිටින සිරකරුවන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබන්නට පටන් ගත් බව පොලිසිය කියයි. හිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාවද කඩා අවි රැගෙන වහලට නැග සිටින බව ද දෙපැත්තෙන් එල්ලවන වෙඩි හඬ බොරැල්ලටත් ඇසෙන බව ද කියයි.



















1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි ආරක්ෂාවක් නොතිබීමේ ප්‍රතිඵල නොවේද මේ? (නි)
දරුණු තත්ත්වයක්
මිනිස් ජිවිත
එල්ලුම් ගහ නොමැතිවීමේ ප්‍රතිඵලය. (නි)
අවි ගබඩාව කඩනකල් නිලධාරීන් බලාගෙන හිටියද? (නි)
නියමයි. හොදට ගහන්න ඕනෑ ඔවුන්ට. (නි)
අලුත්ම වාර්තාවකට අනුව මෙ සිද්දියට හෙතුව එස්.ටි.එෆ්.එකෙ අය හෙතුවක් නෑතුව සිර කුටි වලට පෑන ප්‍රථමයෙන් සිරකරුවන්ට පහරදිමලු...එහෙම බෑලුවම වෑරෑද්ද තියෙන්නෙ එස්.ටි.එෆ් එකේද ?? (ස)
මෙයාලව යවන්න තිබුණේ යුද්දෙට. (නි)
එල්ලුම් ගහ ගෙන ඒම අනිවාර්‍ය කරමු (ස)
මේ මොන අපරාධයක්ද
අතීතයේ වෙලා නැහැ මෙවන් දෙයක්
සැලැස්මක් නැතිව වැඩ කරපුහම මෙහෙම තමයි වෙන්නේ. එල්ටීටීයත් එක්ක යුද්ධ කරලා දිනුවේ සැලැස්මක් ඇතුව. එස් ටී එෆ් වුනත් මේ වගේ මෝඩ වැඩ කළහම මෙහෙම පචු වෙනවා. (නි)
මුන්ගෙ අසහනය වැඩිවෙලාද? (නි)
ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඩෙවිතියලා දාන්නයි තිබුණේ. (නි)
ඕවට නියම ක්‍රම තියෙනවා. අපෙන් අහන්නකෝ. (නි)
මම වැරදි නම්, පොලිසිය හෝ හමුදාව වහළය මත සිටිනා සියල්ලම මරාවි. (නි)
මොකද්ද ඒ කතාව
මේ අය නිදහස් වුණත් සමාජයේ හොඳට හැසිරෙයි කියලා නම් කියන්න බැහැ. මැරුවත් කමක් නැහැ. (නි)
මේකට අය වැයේ සම්බන්ධයක් තියෙනවද ?(ස)
සිරුරු හොදට හදනවා ඇති ඇතුලෙ කට්ටිය..!(නු)
සුළුවෙන් තකන්න එපා
මේවා දැකලා අය වැයත් අමතක වුණා මට (ස)
වහාම විසදන්න ඒ ගැටලුව
ඔය වහලේ උඩ තුවක්කු තියාගෙන ඉන්න අයට හැබැටම වෙඩි තියල මරන්න බැරිද? (නි)
ජිවිත හානි වෙන්න දෙන්න එපා
කුඩු මුදලාලිගේ ගෝලයෝ ටික වෙන්න ඇති. (නි)
අහිංසක මිනිස්සුන්ට බොරුවට ගංජා , කුඩු නඩු දාලා හිරේ යවන පොලිසියේ කට්ටියට තමයි වෙඩි තියන්න ඕනෑ.මහ ලොකුවට කියන්නේ මහජන මිත්‍රශීලී සේවයක් සදහා කියලා. (නි)
දඟලපු කට්ටිය ඔක්කොම ඉවරයි..හිටියත් බරක් (ස)
ආරක්ෂාව සලසන්න
මේකද රටේ ආරක්ෂාව? (නි)
හිරකරුවන් අතට ටී56 ලැබුණේ කෙසේද? (නි)
ඇත්තටම මටත් අමතක වුණා අයවැයක් තිබුණද කියලත්? (නි)
අයවැය දැන් මිනිස්සුන්ට මතක නැහැ. ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි? (නි)
කට්ටිය ඉල්ලන් කන්න දගලන තරමක් ? (නි)
හමුදාවට ඇගේ හිරි ඇරගන්න ඔන්න කාලෙකට පස්සේ හොද අවස්ථෘවක් මානුෂික මෙහෙයුමක් කරමුනේද?(නු)
රජය මේවා පාලනය කළයුතුයි නේද? (නි)
මේවා හොද පුර්වාදර්ශ නොවෙයි
ජේලර්ලා මේවට වගකිව යුතුයි.. සමහර ජේලර්ලා තමයි මේවා සපයන්නේ . හමුදා කොල්ලෝ තමයි ඒවටත් බිලිවුණේ (ස)
මරලා දාන්න තියෙන්නේ ඔක්කොම (ස)
වීරවංශතුමෝ මේකත් විදේශ කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ..!(නු)
වැරදි කරල දඩුවම් ලබලා තමන්ගේ වැරදි අවබෝද කරගෙන සමාජයේ යහපත් මිනිස්සු වෙන්න තිබුණ අවස්ථාව අඥාන හිස් මිනිස්සු ටික නැති කරගත්තා (ස)
රැදවියන් වෙඩි තියලා
මෙතන අදහස් දක්වපු අය අතරේ මිනී මරුවෝ කී දෙනෙක් ඉන්නවද බලන්න. වෙඩි තියල මරන්න කියන්නේ ඒ ඉන්නේ මිනිස්සු නෙවෙයිද? (ස)
ප්ලෑන් එකක්ද දන්නෙ නැහැ.. කට්ටයක්ව අයව එලියට ගන්න..!(නු)
ඔය අය වැරදි කරලා හිරේ ගිය අය. අපරාදේ මැරුවේ. කෑල්ල කෑල්ල වෙන්කරන්නයි තිබුණේ. (නි)
අපරාදේ මෙයාලට කන්නදිපු බත් , ඔක්කොටම හොදට දේන්න තිබුනේ බිපු කිරි එනකම් (ස)
ලංකාවට වෙලා තියෙන්නේ මොකද්ද
අයියෝ සල්ලි
ධම්මික(මාතලේ), ඔබ ඉතාමත් නිවරැදියි. සමූල ඝාතණයක් ඉල්ලා සිටින අන්තවාදී ප්‍රතිචාර දැමූවෝ අප අතර ජීවත්වන මිනී මරුවන්ට සම කළහැකිය.(ස)
මේවා හොද වැඩ නොවෙයි
ස්නයිෆර්ස් පාවිච්චියට ගන්න. (නි)
හිරකාරයෝ ටික පාලනය කරගන්නවත් බැරිනම් රටේ ආරක්ෂාව ගැන මොන කතාද (නි)
ස්නයිෆර් ගෙනල්ලා කාලය නාස්ති නොකර වැඩේ අවසන් කරන්න. (නි)
අනේ අනේ! මෙහෙම ගියහම අපේ බන්ධනාගාර ආරක්ෂකයින්ව ආරක්ෂා කරන්න වෙන්නේ අපිට. (නි)
වරදිමකින්ද .... නැත්නම් ....
බන්ධනාගාරයේ සිටින 3000ක් පමණ වූ සිරකරුවන් ජේලර්ලා 40කට විතර පාලනය කරන්න පුලුවන්ද? (නි)
අපි මරණ්න කිව්වේ අපරාධ කාරයෝ මිසක් නිවැරදි මිනිස්සු නෙවෙයි. රටේ ආරක්ෂාව ගැන කවර කතාද ?? (ස)
වහළේ උඩ ඉන්න කට්ටියට පස්සේ හොදට පූජාව ලැබේවි. (නි)
අපේ රටට මොකද්ද මේ වෙලා තියෙන්නේ
අර පොලිසියට අල්ලන්න බැරුව හැංගි හැංගි ඉන්න අයත් ඉන්නෙ ඇතුළෙද? (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (අ)
ලංකාවේ සජීවී අත්දැකීම්. (නි)
මෙයාලට රජ කාලේ දඩුවම් දෙන්න ඕනි (ස)
මෙහෙම වෙන්න ලොකු ප්‍රශ්නයක් ඇති..(ස)
මිනීමරලා, දුෂණ කරලා, හිරේට ගිහින් එතනත් චණ්ඩිකම් කරනවා නම් නිසි දඩුවම් දිය යුතුයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකල් බලා නොසිටින්න. අපරාධකාරයාට නිසි දඩුවම් නොලැබුණොත් ඔහු නැවත නැව.ත් එම අපරාධම සිදුකරාවි. (නි)
සේරම මරලා දාන්න තියෙන්නේ. (නි)
ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)
යුද්ධය වෙලාවෙ මේ කට්ටිය හිටියෙ කොහේද? (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. දෑන් ඉතින් මොකද කරන්නෙ? (නි)
සිරකරුවන්ට ආයුධ කොහෙන්ද
නීතිය අතට ගන්න කිසිම කෙනෙකුට ඉඩදෙන්න එපා. (නි)
අපරාදේ කියන්න බෑ පොලීසියට හොඳට දුවන්න පුළුවන් නේ. (ස)
වෙඩි තියපියවු එන එන එකාට. අපේ නියම කොල්ලෝ.... (නි)
දැනටමත් කිහිප දෙනෙක්ම මැරිලා නේද? අපරාධ කරුවන් නිසා කමක් නෑ (ස)
මානව හිමිකම් නැතිව අපරාධ කරුවන් තුරන් කරන්න තිබුණු හොඳ අවස්ථාවක් (ස)
අපේ ෆොන්සේකා මහත්තයාට මොකද
අනේ අනේ! රටකට ගිය කලක්! (නි)
මේවා දකිනකොට ඉතාම කණගාටුයි. අපේ රටෙත් පිටරටවල වගේම යුද්ධ වලට ලෑස්ති වෙනවද කියලත් හිතෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමට අනුව මේවා කරන අය ගැන අපිට තියෙන්නේ අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද? තෙරුවන් සරණයි! (නි)
අනේ මන්දා! (නි)
මේ යකාගේ නීතියක්නේ. සිරකරුවන්ට කොහෙන්ද ටි 56? ආරක්ෂක වියදම් වැඩියෙන් වෙන්කළා නේද? දැන් ඉතින් කරන්න. මේ වගේ අයව ඉතුරු කරන්න එපා. මරලාම දාන්න. (නි)