ඕස්ට්‍රේලියා යන්නට ගිය දකුණේ හා උතුරේ 56ක් ඉන්දියා මූදු සීමාවේදී යාත්‍රාව කැඩී මුහුදේ පාවෙමින් සිට, තමිල්නාඩුවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ ද කාලය ගත කර අද කටුනායකින් දිවයිනට රැගෙන එනු ලැබූහ. ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය මැදිහත්ව මොවුන් ආපසු ගෙන ආහ. මසුන් මැරීමට මුහුදු යන මුවාවෙන් මුලින්ම මීගමුවෙන් ගිය හතර දෙනා යාපනයෙන් 52ක් පටවාගෙන යද්දී මුහුදේදී එය කැඩී දින දහයක් පමණ මුහුදේ පාවෙමින් සිටියදී ඉන්දීය ධිවරයන්ට හමුවී ඇත. මසකට ආසන්න කාලයක් ඔවුහු ඉන්දියා සරණාගත කඳවුරුවල ගත කළහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට්ටිය ගොඩක් සල්ලි හම්බ කරන්නටනෙ යන්නෙ....(ස)
මිනිස්සු පව් අසරණයි
ඇයි මේ මිනිස්සු ආශ්චර්යවත් ආසියාව හැර යන්නේ? (නි)
මෙයාලාව මොකටද ආපහු මෙහෙ ගෙන්නේ. රටේ නම කැත කරපු හොරු (ස)
සංජීවත් මෙහෙම ගිහින් අහුලාද කොහෙද? (නි)
මේ මිනිස්සු නිසා අපිත් මෙහේ නිකන් සවුත්තු වෙනවා. (නි)