පැරිසියේ ශ්‍රී ලංකා ජාතිකයන් අතර ඇතිවූ ගැටුමකින් ශ්‍රී ලාංකිකයකු වෙඩි වැදී මිය ගිය බවට ආරංචි පැතිර ගියත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ සිටින බව පැරිසියේ සිටින සුනිල් ආනන්ද කියයි. වයස අවුරුදු 50ක් පමණ වන එම පුද්ගලයා වෙඩි වැදී සුළු වේලාවකට පසු රෝහල් ගත කළ බවත්, සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බවත් පැරිස් පොලීසිය කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නොදන්වා මරු මෙහි ආ දා යන්නට සිදු වන්නේ ඉන්නට බැරි වෙන්නේ.........(ස)
මිනිසාමයි ලොව වනසන්නේ. (නි)
ඉක්මන් සුවය ලැබේවා
කරුමයක මහත
ලංකාදීප, මේ පැරිසියේ අපේ ලාංකික නම කන්නෙ දෙමළුන්. ඒ නිසා ශ්‍රී ලාංකික දෙමල කියා දාන්න. (නි)
ප්‍රංශ පුවත්වල කිවුවෙ වෙන දෙයක්නේ. (නි)
වෙන්නප්පු අයියලා එහෙත් වැඩ පටන් අරන් වගෙයි. (නි)
මැරුණත් නොරටකදී ලක්මව නමට වඳී... (නි)
වෙඩි තබපු කෙනා හෙට කියයිද දන්නෙ නැහැ මට මතක නැහැ කියලා. (නි)
මේ මැරිලා තියෙන්නෙ ශ්‍රි ලාංකිකයෙක්ද? (නි)