මේ දිනවල පවතින වැසි නිසා උඩරට එළවළු වගාවට දැඩි හානි සිදුවී ඇත. වැස්සෙන්ද, ගස් කඩා වැටීමෙන්ද, වෙනත් උපද්‍රවවලින්ද එළවළු ගොවියා අමාරුවේ වැටී සිටී.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති බැරි එකාටමයි පාඩු පිට පාඩු - තියන එකාටමයි වාසි පිට වාසි. - අනේ පව් මේ අහිංසක ගොවියො මොනතරම් මහන්සිවෙලා, ණයවෙලාද මේ වගාවන් කරන්නෙ (ස)
අපරාදේ මහන්සිය හා මුදල්
අපිට ආහාර දෙන්නේ මේ පලාතෙන්
ලස්සන වගාවක්. (නි)