62 හැවිරිදි පියාට පිහියෙන් ඇන්නැයි සැකපිට පුතකු අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි. වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පිහිපාර කා ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පච්චිට ඇඟිල්ලක් ඔසවන එකත් මහා පාපයක් කියලා අපේ හාමුදුරුවො දහම් පාසලේදී කිව්වා මට මතකයි - මේ නරුමයා පිහියෙනුත් ඇනලා - අපොයි මේ පාපෙ ගෙවන්න මේ කොල්ලට කල්ප කීයක් නිරයේ අපා දුක් විඳින්න වෙයිද?(ස)
ආශ්චර්‍යමත් පුතාලා (ස)
මේක අන්‍යාගමිකයෙක් කරානම් බලාගන්න තිබුණා මෙතන කට්ටිය කියන කතා (ස)
සමාජය පිරිහිලා
ආනන්තරිය පාප කාර්ම
දෙමාපියන්ට, ගුරුවරුන්ට නොසලකන දරුවෝ සමාජය උඩු යටිකුරු කරන එක වලක්වන්න අලුත්ම ක්‍රමයක් හදන්න වෙනවා (ස)
ලේ කිරි කරල පෙව්වේ පුතේ නුඹේ අම්මා දහ දුක් විදල මම නුඹ ලා ගොඩ දැම්මා (ස)
ඇයි හැමෝම මේ පුතාට බනින්නේ ?? පියා මොනවගේ කෙනෙක්ද කියලා අපි දන්නේ නැනේ...දරුවෝ සමාජ ගත කිරීමේදී ලොකු වගකීමක් දෙමාපියන්‍ට තියෙනවා (ස)
කොන්ද පණ නැති පුතාලා (ස)
ධර්මය ප්‍රදර්ශනය කිරීමක් (ස)
දෙමාපියන්ට මෙහෙම සලකන අයට දෙන්න ඕනි උපරිම දඩුවම් (ස)