ගලහ මොරහේනේදී රුපියල් දහසේ හොර නෝට්ටු 32 ද රුපියල් 500 හොර නෝට්ටු 18 ද සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට මේ හොර නෝට්ටු දුන් බව කියන කොළඹ පදිංචිකරුවකු ගැන ද පරීක්ෂණ පැවැත්වේ. නෝට්ටු ලබාදුන් බව කියන කොළඹ පදිංචිකරුවකු පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට උපරිම දඩුවම් දිය යුතුයි (ස)