මාතලේ ප්‍රභල කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක බව කිය කතක ඇගේ නිවසේ මෙහෙකාරිනියට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල ලංකාවේ ප්‍රභල පුටුවල ඉන්න කාටකාටත් වයර් මාරුවෙලා තමයි තියෙන්නේ. (නි)
වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද ඒ අමාරුව(ස)
ඕවා ඔහොම තමයි. දැන් බලන්න අමධ්‍යප සංගමේ අය තමයි වැඩිපුරම බොන්නේ (ස)
කොහොමත් ඔය සංවිධානවල ඉන්න අය ඔහොම තමයි. කටින් තමයි කාගෙත් වැඩ (ස)
කටින් බතල හිටවනවා (ස)
කොහොමත් ගැහැණු දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න බැහැලුනේ (ස)
කවුද අනේ කියන විදියට වැඩ කරන කෙනෙක් අපේ රටේ ඉන්නේ? පුළුවන් නං එක් කෙනෙක් පෙන්නලා දෙන්න .(ස)
අපෝ! මෙහෙම අය හැමතැනම ඉන්නවා. (නි)
ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ. (නි)
ඇයි නම නොදාන්නේ? (නි)
ලොකු තැන්වල අය කොහොමත් නපුරුයි. (නි)