ග්‍රීසියේ ඇතෑන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම සති අන්තයේ (10 සහ 11) පැවැත්වේ. යුරෝපයේ ප්‍රධාන සංඝ නායක එළුවාපොළ පඤ්ඤාරතන, මිලානෝ බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝ නායක මහගම විපුලසිරි, වෙරොනා භාවනා මධ්‍යස්ථානාධිපති ගම්මැදගම පිදස්සී මෝදනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති මෙදෙරිපිටියේ විමලරතන මහරගම ධර්මායතනවාසී පූජාපිටියේ සන්තුෂිත හිමිවරුන් මෙම අවස්ථාව වඩම කර වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd