‘සීසර්ලා‘ බසයකට පනිති ලීසිං වාරිකය නොගෙවූ පෞද්ගලික බසයක් මගීන්ද රැගෙන ධාවනය වෙද්දී සීසර්ලා පිරිසක් රියදුරාගෙන් බසය පැහැරගැනීමට තැත් කරද්දී බසය පසුපසට 29 January 2012
සොදුරු අදුරු රිමාන්ඩ් පිලියන්දල රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුව 28 January 2012
මුදලාලිලා දෙන්නෙක් අත්අඩංගුවට අවුරුදු 15 සහ 17 සහෝදරියන් දෙදෙනකු අප යෝජනය කළැයි සැකපිට නාවලපිටියේ ධනවත් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කා 28 January 2012
මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයට දකු 28 January 2012
රනිල් දළදා වැඳ මහා නාහිමිවරු හමුවෙයි එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර දළදා මාලිගාවට ගොස් වැඳ පුදාගෙන තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල් 28 January 2012
සිවිල් ආරක්ෂක බළකාය වගා යුද්දෙනුත් දිනයි යුද්ධයෙන් පසු පුළුල් ලෙස වගාව ඇරැඹූ සිවිල් ආරක්ෂක බළකාය මහඔය බෝගමුයාය ඇතුළු ගෙවිපොළවල 27ක අක්කර 980 පුරා වී හා බඩ ඉරිඟු සාර්ථක ලෙස වගා ක 28 January 2012
කප්පම් කොල්ලා අල්ලන්න පොලිසිය පැය තුනක් දුවයි මොරටුවේ රාවතාවත්තේ ව්‍යපාරිකයකුගේ 15 හැවිරිදි පුතා මැරීමට රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි පවසා එය වැළැක්වීමට රුපියල් 27 January 2012
ඉතාලි නැවේ ලාංකිකයා ජිවිත රැසක් බේරයි පාවෙන මාලිගාවක් වැනි ඉතාලි නැව අතහරින්නැයි කපිතාන් නිවේදනය කළ පසු මගීන් දෙතුන් සියයකට සිය ජිවිත බේරා ගැනීමට උදව් කළ ශ්‍රී ලාංකිකයෙ 27 January 2012
කතක් පණපිටින් පෙට්ටියට දාලා මළ නෑයකුගේ නියමය පරිදි උණ හැඳුණු රෝගී කතක රෝහලට ගෙන නොගොස් පණ පිටින් වළ දැමීමට සුදානම් කැර තුබූ සිද්ධියක් කන්ද කැටියේ මාලියද්ද නාරං 27 January 2012
‘රට ගිය පොලිස් සැකකරු අල්ලනු‘ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ දී මියගිය දෙදරු පියාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය තෙවැනි සැකකරු ඩී.එම් රනිල් නම 27 January 2012
හොර ක්‍රෙඩිට් කාඩ් හොරු දෙන්නා රටින් පන්නයි හොර ක්‍රෙඩිට් කාඩ් වලින් හැටන් නැෂනල් බැංකුවේ නාවල ශාඛාවේ ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් 145000ක් ගත් රුමේනියා ජාතිකයන් දෙදෙනකුට - - තුර්කා 27 January 2012
එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 68 ක ජයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්ර 27 January 2012
ගමනා ගමන කොමිසමට අලුත් මුහුණක් ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ නව සභාපති ලෙස රොෂාන් ගුණවර්ධන මහතා වැඩ බාර ගත්තේය. 27 January 2012
බැංකු ගිණුමේ ලක්ෂ 20ක් හොරෙන් අදී ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු මිතුරකුගේ නමින් කිරුලපොන බැංකුවක තැන්පත් කළ රුපියල් ලක්ෂ 80කින් රුපියල් ලක්ෂ 20ක් බොරැල්ලේ බැංකුව 27 January 2012
උසස් පෙළ ප්‍රතිඵලය යළි ඉල්ලයි උසස් පෙළ ව්‍යාකූල ප්‍රතිඵලය අහෝසිකර නැවත සමීක්ෂණයකින් නිවැරදි ප්‍රතිඵල ලබා දෙන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමය සහ උසස්පෙළ සිසුන් 16 27 January 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 336 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්ර 27 January 2012
දේශීය සිනමාවට එක්වූ අලූත්ම කතා නායිකාව "මාතා" දේශීය සිනමාවට වසර 65ක් සපිරුණුදා රිදී තිරයට එක්වූ අලූත්ම කතා නායිකාව ඇයයි. මේ දිනවල තිරගතවෙන ”මාතා” චිත්‍රපටයේ ත්‍රස්තවාදී තරුණි 27 January 2012
දුම්රිය ඉංජිනේරුවාට වරෙන්තු ඩෙංගු මදුරු කීටයන් බෝවන පරිදි රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තු වැඩ බිම පවත්වාගෙන ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද අධිකරණයට නොපැ 27 January 2012
අම්පාර පොලිසිය තිරිසන් කල්ලිය සොයයි ප්ලාස්ටික් බෝතල කට කපා තරුණයකුගේ ජනනේන්ද්‍රිය ඉවතට ගැනීමට අම්පාර රෝහලේ වෛද්‍යවරුනට පැය දෙකක් ගතවිය. කිසියම් පිරිසක් ඔහුට පහරදී ජන 27 January 2012
තව දිවියෙක් එලොවට ඉතා දුර්ලභ සතකු වන දිවියකු බගවන්තලාව මාඑළිය ශ්‍රිපාද රක්ෂිතයේ දී මරා මස් කැර තිබියදී සැකකරුවකු ද සමග මස් තොගය අත්අඩංගුවට ගත් බව බගව 27 January 2012
හබරණ අලි බලන්න පොරේ මේ දිනවල හබරණ මින්නේරිය මාර්ගයේ වල් අලි බොහෝය. දෙස් විදෙස් සංචාරකයෝ ද බොහෝය. පවුල් පිටින් අලි ඇත්තු ද වැඩි වැඩියෙන් කලඑළියට එති. ඡායා 27 January 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්ර 27 January 2012
සනත් ජයසූරියගේ සිද්ධිය විනිසුරුවන්ගේ අවධානයට තරගයකට සහභාගි වෙමින් සිටියදී කි‍්‍රකට් කී‍්‍රඩක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් ජයසුරිය එම තරගය අතරතුර පාර්ලිමේන්තු රැස්වීමට සහභාග 27 January 2012
ආධුනික චෙස් ශූරයා කොළඹ සරසවියේ ඉසුරු ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ ජාතික ආධුනික චෙස් තරගාවලියේ (2012) ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉසුරු කොඩිතුවක්කුආරච්ච 27 January 2012
නායකත්වය ලබාගත්තේ කෙටි කාලීනවයි අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලක්ව සිටින පසුබෑමෙන් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් තමන් වසරක කාලයක් සඳහා නායකත්වය යළ 27 January 2012
සුසන්ත බොතේජු අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සංගමය මෙහෙයවන 59 වැනි ජාතික ස්නූකර් ශුරතාවලියේ ඊයේ (26) පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී රයන් සෝමරත්න පරද 27 January 2012
පාපැදි අතුරු කමිටුවේ පත්වීම් ලිපි ප්රදානය සඳුදා නව පාපැදි අතුරු කමිටුවට පත්වූ නිලධාරීන්ට පත්වීම් ලිපි ලබාදීම ලබන සඳුදා (30) කී‍්‍රඩා අමාත්‍යාංශයේදී සිදුකෙරේ. එයාර් වයිෂ් මාර්ෂල් ග 27 January 2012
පළමු එක්දින තරගය අද දඹුල්ලේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන් 27 January 2012
ඉල්ලා අස්වෙන්න’යි කිසිවකු මට බලපෑම් කළේ නෑ දේශපාලනයෙන් හෝ කිසිදු අයුරකින් නායකත්වයෙන් ඉවත්වන ලෙස තමන්ට බලපෑමක් සිදු නොවු බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි. මාධ්‍ය ඔස්සේ තමන් ගැන ප 26 January 2012
නායකත්වය ලබාගත්තේ කෙටි කාලීනවයි අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලක්ව සිටින පසුබෑමෙන් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් තමන් වසරක කාලයක් සඳහා නායකත්වය යළ 26 January 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026