ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන 90 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වු අද (9) උස පැනීමේ කාන්තා ඉසව්වේදී ප‍්‍රියංගිකා මධුමන්ති නව තරගාවලි වාර්තාවක් පිහිටුවුවාය. ඇය මීටර 1.81 ක උසක් පනිමින් මෙම දස්කම දැක්වුවාය.
මධුමන්ති උස පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ (මීටර 1.85) හිමිකාරිය ද වන්නීය. 2007 වසරේ පැවැති ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර 1.80 පිහිටුවා තිබු තරගාවලි වර්තාව ඇය මෙවර අභිබවා ගියාය.
මධුමන්ති කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන්නීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක තරග වලටත් අභියෝග කරන්න පුලුවන්. (නි)