මාතර කැකණදුර බණ්ඩාරනායක පුරයේ නෑයන් දෙපිරිසක් අතර කැති පොලු හටනකින් විශ්‍රාමික හමුදා සැරයන් වරයෙක් මරුමුවට පත්විය. තවත් හයදෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුලත් කරනු ලැබූහ. වැටක මායිමක් මුල්කරගෙන මේ ගැටුම ඇතිවිය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැල ඉණි වැටට ඇයි අද ඇන කොටාගෙන..!(ස)
මෙයාලට පිස්සු , මැරනකොට ගෙනියනවා වගේ , අනික අපි කොයි වෙලේ මැරෙයිද කවුද දන්නේ (ස)
ඉඩම්වලට නඩු කීවත් ප්‍රතිඵලයක් ගන්න කල් යනවා.. ඒ හිංදා නඩු කියන්න වෙන්නෙ මේ වගේ දේවල්වලට..!(නු)
ශලනි, පොඩි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. "මේක බෞද්ධයින්ගේ දේශය" කියන එක "මේක මිනීමරු බෞද්ධයින්ගේ දේශය" කියලා නිවැරදි කළොත් හොදයි. (නි)
හෙළ දෙරනේ බයානකම පළාත (ස)
මේ බෞද්ධයන්ගේ දේශයයි..ධර්මානුකූලව ජීවත් වෙන්න (ස)
සටන් ඉගෙන ගෙන විසිර ගිය කෙනෙක් වගේ (ස)
සියළුම මිනිසුන් සාමයෙන් ජීවත් වීමට කැමැතිය. ඔවුන්ට බිම් අගල හෝ අඩියක් දෙකක් එතරම් ගණනක් නැත. අනුන්ගේ ඉඩමෙන් අඩියක් දෙකක් අල්ලගන්නේ ටිකක් චණ්ඩිකමට බර අයයි. අනෙක් පාර්ශවයේ අහිංසක මිනිසුන් චණ්ඩින් අල්ලාගත් අඩි දෙක තුන අතහැර දැමීමට වුනොත් ලැහැස්තියි. ඒත් එක පාරක් අතහැර දාන කොට චන්ඩීන් හිතනවා තව තවත් අල්ලගන්න පුළුවන් කියලා. ආයෙත් ඒ වැඩේම කරනවා. මේක තමයි ගොඩාක් තැන්වල සිදුවන්නේ... මහ පොලොවට උරුම මිනිසුන් මහ පොලොවේ අගලට දෙකට මරා ගැනීම දුකකි. සැරයන්ට නිවන් සුව පතමු.. (ස)
අයියෝ සැරයන්