වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් කිහිප දෙනෙකුගේ සිරුරු තවමත් එහි ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. උසස් නිලධාරීන් කිහිප දෙනෙක්ම මේ වන විටත් විශේෂ විමර්ශනයක් සිදු කරගෙන යන බව ද එම ආරංචි කියයි. ගැටුමෙන් බන්ධනාගාර මුළුතැන්ගෙට සිදු වුණ දැඩි හානි නිසා අද උදේ කෑම වේල ලබා දීමට බොහෝ ප්‍රමාධ වී ඇත. උසස් නිලධාරියකු පැවසුවේ මුළුතැන් ගෙය යළි පිළිසකර කිරීමට අඩුම ගණනේ තව මාසයක්වත් යනු ඇති බවයි. මළ අය සමග 59 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ගෙන ආ බව ද, ඉන් 34ක් තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද, පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සහ තවත් තිදෙනෙකු විශේෂ ප්‍රතිකාර ඒකකයේ සිටිනා බව ද රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට කෑම දෙන්න එපා. බඩගින්නේ තියන්න (ස)
අපරාදේ ඔය ගමන් ඕකේ හිටපු කුඩු රජාලා ටික, මිණී මරුවෝ ටික, අපරාධකාරයෝ ටික මරල දාන්න තිබුණානේ. එතකොට සමාජයටත් හොඳයි (ස)
ඇති ඔයින් ගියා
අයියෝ සල්ලි
මේ සේරටම මරණ දඩුවම දිය යුතුයි (ස)
නිශාඩ් ,මරණ දඩුවම දීල තමා තියෙන්නේ .ක්‍රියාත්මක නොකරන නිලදාරීන්ට නඩු පැවරිය යුතුයි .(ස)
යුද්දයක් නේ ගියේ
මෙයාලට බෙහෙත් සහ කෑම දීමට මහජන මුදල් වියදම් කරන්න එපෝ. (නි)
කොමාන්ඩෝ බලකායට ජය වේවා! ඔහොමම ඔය පිම්මේම හැරෙමුද මේකට වග කියන ජේලර් උන්දැලාටත් වග කියන්න. එතකොට රටටම සුභ අනාගතයක්!!! (නි)
ඒ වෙඩි තියපු විදිහට (දී)