මද විරාමයකින් පසුව අද රාත්‍රී 8.15 ට පමණ යළිත් වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි හුවමාරුව ඇරඹුණු බව එහි සිටින මාධ්‍යෙව්දීහු කියති. වෙඩි හුවමාරුව ඇරඹුණේ පැය දෙකහමාරකට පමණ කලිනි. ආරක්ෂක අංශ ඉතා සංයමයෙන් තත්වයට මුහුණදෙන බව දැනගන්නට ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවන්ද මනුෂ්‍යයෝය. මිලිටරි පාලනයක ආරම්භයක්ද? සදාම් හුසේන්,කර්නල් ගඩාෆි වැන්නන් යළි බිහිවේද? (නි)
අයියෝ මේ මොනවාද වෙන්නේ
ඡරාව ගන්නා නිලධාරින් මෙයට වගකිවයුතුයි. (නි)
ඔතන කාල බෝම්බත් තියෙන්න පුලුවන්. (නි)