500කට වැඩි පොලිස් හා හමුදා බලෑණි වැලිකඩ සිරගෙදර ළඟ ආරක්ෂාවට රඳවනු ලැබ සිටී.
යුද ටැංකිය ද තවමත් එහි රඳවා ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීහු බන්ධනාගාරයට ගොස් පරීක්ෂණයක් ඇරැඹීය.
ත්‍රීරෝද රියකින් පැණ යන්නට ආ සිරකරුවන් කිහිප දෙනෙකු වෙඩි කා රෝහල් ගත කර ඇති අතර ලේ පැල්ලම් සහිත ත්‍රීරෝද රිය බන්ධනාගාර දොරටුව අසළ දක්නට ලැබෙයි.
පෙර දින වසා දැමුණු බේස්ලයින් පාර අද සම්පූණයෙන් විවෘත කර ඇත.
මාධ්‍යවේදීහු විශාල පිරිසක් බන්ධනාගාරය අසල රැඳී සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරිරු ත්‍රස්තවාදය නැවැත්වූ අපිට මේක මොකද්ද (ස)
දම්මි, ඔබ හරි. (නි)
බර්ඩර්, පිස්සු කතා කියන්න එපා. සෞදියේ තියෙන්නේ තිරිසන් නීතියක්. (නි)
අයවැය ගැන ජනතාවගේ අවධානය නැතිව ගියා... (නි)
මරණ දඩුවම මේ විදියට හෝ ක්‍රියාත්මක කරන එක හොදයි. (නි)
සිරකරුවෝද මනුෂ්‍යයෝය. නමුත් ජේලර්ලා යනු.....?? (නි)
ඉස්සරහන් යන්න බැරි නම් පස්ස පත්තටම් (දී_)
විකාරයක් වගේ ඇති
අයියෝ සල්ලි
වැඩි දුරක් නම් යන්නේ නැහැ (දී)
වේගෙන් යනවාද ඉතින් (දී)
කොහොමද කොල්ලෝ තාප්පෙන් පනිනවා වගේ කරන්න පුලුවන්ද
කොහෙද ත්‍රිරෝද රථයෙන් පනින්න
වරදක් කළා නම් දඩුවම නියතයි (දී)
වෙඩි වරුසාවක් තියලා (දී)
එල්ලුම් ගහ නැති එකේ මේක හොඳයි (ස)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
ජිවිතයේ වටිනා කම නොදන්නා මිනිස්සු
වැරදි කරන්න එපා
අයියෝ සල්ලි
බර්ඩර් ,ඔබ හරි , දම්මි මේ ගැන සිතන්න. සෞදියේ තියෙන්නේ තිරිසන් නීති සහ දඩුවම්. මාත් මැදපෙරදිග රටක සේවය කරන නිසා දන්නේ. මාත් කලින් හිතුවේ දම්මි වගේ තමා. (නි)
මේක නම් තිරිසන් වැඩක්. (නි)
මෙවැනි පිළිකා සමාජයෙන් මකාදැමීමට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගතයුතුයි. (නි)
සිරකරුවන්ට සිර ගෙවල් තුලින්ම සහයෝගය ලැබෙන බව ඇත්තක්ද ??(ස)
එල්ලුම් ගහ නැතිකමේ විපාක තමයි මේ. (නි)
හිරේ ඉන්නවා හොද කට්ටියත්. (නි)
අපරාදේ, කහවත්ත පැත්තේ කාටවත්ම වැලිකඩ පරිප්පු ලැබිලා නැහැනේ. (නි)
නාපාවල කටාර්, බර්ඩර්, සෞදියෙ තියෙන්නේ නීතියක් නෙවෙයි. ඉස්ලාම් ආගමේ කෑල්ලක් වුණු ශාරියා නීතියයි. අනික ඒක 1400 ගණන් වල හිටපු 'එඬේරුන්ට' හදපු එකක්. ඔයාලා හරියට සෞදි නීතිය ගේන්න කියන්නේ එහේ මේ නීතිය නිසා කිසිම වැරැද්දක් වෙන්නේ නැහැ වගේ. නොදන්න නීති ගැන කියවන්න එපා. ඒ රටවල මිනිස්සු ඒ නිසා කොයි තරන් පීඩනයෙන්ද ඉන්නේ කියලා තේරෙන්නේ, ඒ තරම් තද නීති තියෙද්දීත් මිනී මැරීම්, හොරකම් අඩුවක් නැතිකමින්ම පේනවා. නැත්තන් සෞදියේ හිරගෙවල් පිරෙන්නේ නිකන්ද? (නි)
ප්‍රිෂන් බ්‍රේක් 2 වගේ..(නු)
දරුණු අපරාධකරුවන් ඔක්කොම එක සිරගෙදරට දාලා හමුදාවට බාර දෙන්න ඕන.. මේ අය පැනලා යන්න හැදුවෙ හමුදාවෙ අය කවුරු කියලා හිතාගෙනද දන්නේ නැහැ..!(නු)
ආණ්ඩුව ඇය වැය ලෙස පෙන්නපි ජනතාවට සෙල්ලමක්..!(නු)
වෙඩි පිට වෙඩි
මොනවා කරන්නද
මේක මෙතනින් නවත්වන්න වේවි (ස)
ඉල්ලන් කනවා කියන්නේ මේකට තමයි (ස)
මේ හිරේ මිනිස්සූ.....තනිකර කරන්නේ පිස්සූ (ස)
ඔය තියෙන්නේ වැඩේ
වරදක් දකින්නේ නැහැ
නිරායුධ මිනිසුන් පිරික්සන්න ආයුධ රැගෙන ගියේ මොන පනතට අනුවද ? (ස)
තේ එකක් බොන්න යන්න ඇති. හිර ගේ ඇතුලෙන්ද ත්‍රීවිලර් එක ආවේ (ස)
අයියෝ සල්ලි
පනින්නේ ඇයි
මේ අයට නිසි දඩුවම් දෙන්න ඕනි . හිරේට නියම වෙලා ඉන්නේ අපචාරකාරයොනේ.. (ස)
වැරදි කරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි (දී)
එයාලට හොඳටම පිස්සු (ස)
අපරාධ කරුවන්ට නිසි දඩුවම් නොදීම තමයි මේවට හේතුව . අපේ රටේ නීතියක් නෑනේ (ස)
මේ මිනිස්සු නීතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද (ස)
විකාර
සමාජයේ පිළිලයන් මකාදැමීමට ලැබුණු හොද අවස්ථාවක්. (නි)
නිකන් කනවා මදිවට තෙලේ (ස)
ත්‍රි රෝද රථ වලින් යනවාද එහෙම ගමන්
ඇදගෙන නානවා කියන්නේ ඕවට තමයි. (නි)
ඔහොම වෙලා මදි. (නි)
වෙඩිකාලා මැරෙන්න තිබුණේ ජේලර්ලාවයි. (නි)
පොලීසියේ අයට නම් වෙඩි තිබ්බට කමක් නැහැ. ඒත් හමුදාවට වෙඩි තියන එක වැරදියි. පොලීසියේ අය කරන ජරා වැඩ නිසා එයාලට නම් මේක නියම පනිෂ්මන්ට් එක. (නි)
මේ අය තියන්න වටින්නෙ නැහැ නේද?(නු)
තව මොනවා කියන්නද?(නු)
නියම රාජකාරියක්. (නි)
කවුද මේ මරණ වලට වගකියන්නේ? (නි)
සෞදි නීතියට අනුව දඩුවම් ලබාදිය යුතුයි. (නි)
මේ රටේ නීතිය ගැන ලොක්කන් සුලුවට සිතීම මේ සෑම දේකටම හේතුවයි. (නි)