බන්ධනාගාරයේ ඇතුලෙන් තවත් සිරුරු 11ක් සොයාගෙන ඇතැයි ද, බන්ධනාගාර අවි ගබඩාවෙන් ආයුධ 82ක් පැහැරගෙන ඇතැයි ද, ඉන් අවි පහක් ගැන මෙතෙක් තොරතුරු නැතැයි ද බන්ධනාගාර හා පුනුරුත්තාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා අද පාර්ලමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. දරුණු අපරාධකරුවන් සිටින වාට්ටු පරීක්ෂා කිරීමට ඉඩ නොදෙන නිසා විශේෂ කාර්ය බලකාය ඔවුන් සතු අධි තාක්ෂණ උපකරණ ද භාවිතයෙන් පරීක්ෂා කිරීමට යද්දී ගැටුම ඇතිවූ බව ද ඇමැති ගජධීර ප්‍රකාශ කළේය. ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට සිරකරුවන් 20ක් ද, එක් බන්ධනාගාර නිලධාරියෙක් ද, විශේෂ කාර්ය බලකායේ 13ක් ද, මාධ්‍යවේදියකු සහ සිවිල් වැසියකු ද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවා කරන්නද
අයියෝ සල්ලි
ඔබ පරක්කු වැඩියි
අයියෝ සල්ලි
මේකට ඇතුලෙ සහයෝගයක් තිබිය යුතුතයි..!(නු)
ඇමතිලා මොනවා කියන්නද? (දී)
පරක්කු වැඩියි
කණගාටුයි
සිරකරුවන් ආසන්නයේ අවිගබාධාවක් තියන්නේ මොන මෝඩයද (ස)
අපේ හමුදාවට ඕකත් කජ්ජක්ද ? නීතිය වල් වදින්න ඉඩ දෙන්න බෑ (ස)
අවි ගබඩාව කඩලා නෑ (ස)
සමහර හොරු තාමත් එලියේ (ස)
මට නිකමට වගේ හිතුනේ ? වැලිකඩ ඉඩමත් කවුරුහරි විකුණන්නද යන්නේ දන්නෑ (ස)
මේ අය එලියට ආවොත් මොකද වෙන්නේ (ස)
දරුණු හොරු තාමත් එලියේ, පොලිස් ආරක්ෂාව මධ්‍යයේ (ස)
ඔබ පරක්කු වැඩියි
කොහොම හරි මේවා සොබාව ධර්මයෙන් හෝ ඉවරයක් විය යුතුයි (ස)
දැන් වැඩක් නැහැ
පරක්කු වැඩියි
අවි ගබඩාව රැක ගන්න බැරීවීම ගැන සොයා බලන්න වෙනවා (ස)