නවසීලන්තය සමඟ පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට චාමර කපුගෙදර කැඳවා තිබේ. තිලකරත්න ඩිල්ෂාන් ආබාධයකට ලක්ව සිටීම නිසා ශ්‍රී ලංකා සංචිතයේ හිස්වන ස්ථානයට කපුගෙදර එක්ව සිටියි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ නැහැ නරකක් වෙයි කියල
කපුගෙදර අයියා මේ දවස්වල ලකුණු අතර ඉන්නේ එයාට පුළුවං නම් තැනක් ගන්න මේක තමයි අවස්ථාව..!(නු)
සුභපැතුම් කපු (දී)
අවස්තාවෙන් ප්‍රයෝජන අරන් රට දිනවන්න. දැන් ඔබලාගේ අපල කාලය ඉවරයි (ස)
ඔහු දක්ෂයෙක්
හපොයි අපි ඉවරයි...මෙයා හොඳයි ෆැෂන් ෂෝ වලට (ස)
තරඟාවලිය සම වෙන ලකුණු (ස)
සුභපැතුම්
ජයවේවා
තරුණයින්ට ඉඩ දෙන්න
චන්දිමාල් හොද නැද්ද? (නි)
අනිවාර්‍යයෙන්ම විය යුතු දෙයක්..සුබ පැතුම් කපු (ස)
කපුගෙදර දක්ෂ කොල්ලේක්... මම සුභ පතනවා මේ පාර හොදට සෙල්ලම් කරන්න කියලා... සුභපැතුම් පුතා... !(නු)
ලබන තරග දෙකට මොනවා වෙයිද? (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
වෙන කවුරුවත් නැද්ද? (නි)
කපු ඉන්නවා නම් ආයි දෙකක් නැහැ, අපි ඉතුරු තරග දෙකත් දිනුම්. (නි)
බිංදු බිංදු රන්ස් - දිගටම ගහලා ඊයෙත් දිනුවයි - පුරුදු ලතාවට.... (නි)
මම නම් කියන්නේ කපුගෙදර නායකයා කරලා, මුබාරක්ව උප නායකයා කරන්න කියලයි. (නි)
වෙන කවුරුත්ම නැද්ද? (නි)