යදු හමුදා කමාන්ඩෝ බලකාය අද අලුයම වැලිකඩ සම්පූර්ණ පාලනය සියතට ගත්තේය. සිරකරු මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගියේය. තුවාල ලැබූ සිරකරුවන් ගණන 13ක් පමණ වෙති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්
හොද වැඩේ . මරන්න තිබ්බේ සේරම (ස)
කොහොමද මේ තරම් දරුණු උනේ
30 වසරක යුද්ධය ඉවරකර ජනාධිපති තුමනි, ..මේ හිර ගෙදරටත් ආමී එකෙන් දාන්නකෝ (ස)
මේ අය ලියල තියෙන දේවල් බැලුවම පේනවා කිසිම කෙනෙකුගේ අනුකම්පාවක් නැහැ මේ මියගිය මිනිසුන් ගැන. හිර ගෙදර ඉන්න ඉතුරු ටිකත් මැරුව නම් හොඳයි කියල වගේ හිතන්නේ. මෙහෙම හිතුවට පෝය දවසට පන්සල් ගිහින් ඉක්මනින් සසර කෙටි කර ගන්නත් බලාපොරොත්තු වෙනවා. අහෝ මෙහෙම ලෝකයක්! (ස)
හිරගෙවල් පාලනය එස්.ටී.එෆ් එකට භාර දෙන්න (ස)
මොකද්ද මේ උනේ
මේ අදහස් දැක්කම හරිම දුකයි . සත්‍ය තේරුම් ගන්න ටික කලක් යාවි...එදාට දුක්වෙන්න සිද්ධවේවි (ස)
කුඩු පැකට් එක ළඟ තිබුණු කෙනා හිරේ , කුඩු ගබඩා තියෙන කෙනා එලියේ . නීතිය සැමට සමාන කරන්න. (ස)
හැමදාම ඔහොම තියමු
ප්‍රකෝප කාරිව මිනිස්සු හිටියේ
අපේ හමුදාවේ කවුරුත් මැරුනේ නෑ කියන්නේ ඇත්තද ? මේකේ ඇත්ත අනාවරණය කරන්න (ස)
දැන් කමාන්ඩෝ බලකාය ඉදල හිටලා හරි මෙහෙම එයාලා ඉන්න බව පෙන්වන එක හොඳයි (ස)
දැන්වත් පාලනය වෙයිද
ලුම්බිණි ඔයා ඔහොම කථා කරන්නේ ගෙදර ඉදන් හොදට ටී.වී. එකෙන් පිල්ම් එකක් වගේ බලල පාඩුවේ ගණන් නොගෙන ඉන්න නිසා. ඒත් ඔයා එතන හිටියනම් හිරකාරයො වටේටම වෙඩි තියන කොට, ගල් ගහන කොට ඔයා එතන හිටියනම් ඔයත් ඔය විදියට හිර කාරයන්ගේ පැත්ත ගන්නේ නෑ. හැම හිරකාරයෙක්ම මහා අපරාධ කරපු අය නෙමෙයි. නමුත් මේ වගේ අපරාධ වලදී නම් දෙන්න පුලුවන් උපරිම දඩුවම දෙන්න ඕන.(ස)
මෙහෙම උනේ කොහොමද කියා සොයා බලන්න
ලුම්බිණි ඔයාගේ නෑදෑයෝ ඇතුලේ ඉන්නවද ? (ස)
මිනීමරුවො පාතාලයෝ ටිකක් හරි අඩුවුණා..!(නු)
ලුම්බිනි ව යවන්න තිබුනේ අවි ගත් සිරකරුවන් ඉදිරියට මෛත්‍රි කරන පිලිවෙල ඔවුන්ට කියල දෙන්න මේවට මට හිනා !!!!!!!!(ස)
ජේලර්ලා එලවලා එස්.ටී.එෆ් එකට හිරගෙදර භාරදුන්නානම් හරි (ස)
වෙන කරන්න නැහැනේ
හිර ගෙවල් ප්‍රධාන නගරවල නැතුව උතුරේ දූපත්වල හැදුවනම් හොඳයි (ස)
ලුම්බිණි, ඔයා රාජ්‍ය නොවන සංවිධානයක කෙනෙක්ද ?? (ස)
ඒ හිරකාරයෝ ආයුධ අතට ගන්න තරම් ශක්තිමත් වුණේ කොහොමද? කාගේ වරදින්ද? අනේ අපේ රටේ නීතිය. (නි)
එල්ලුම් ගහ ගේන්න ජනාධිපතිතුමනි. ඔබතුමාට බැරිනම් මට රට භාර දෙන්න දවස් 10කට. (නි)
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! අපරාධකාරයෝ හිරේ යත්වා! හිරේදී බලු වැඩ කරන අය අපායටම යත්වා! එල්ලුම් ගහ ඉක්මණට එත්වා! (නි)
නැතුව කොහොමද කරන්නේ
ලුම්බිණි නම් නියමයි. ඇනුම්පද කෝටියයි. (නි)
අපි දැක්කේ පිටින් පෙනුනු දේ විතරයිනේ. (නි)
පොට්ට නෞෆර් බේරිලාද?(නු)
ඇත්ත ගණන කීයද? (නි)
කුඩු පැකට් එක ළඟ තිබුණු එකා හිරේ , කුඩු ගබඩාවක් තිබුණු එකා මන්දිරේ. නීතිය සැමට සමාන කරන්න. දාමරිකකම සමාජ ගැටළුවක්. (නි)
ඇතුළට කුඩු ගෙනියන්න, අරක කරන්න මේක කරන්න සහයෝගය දුන්නු බන්ධනාගාර නිලධාරීන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා . එල්ලුම් ගහත් නැති එකේ මේ සාහසික අපරාධවලට හිරේ ගිය අය මෙහෙම හරි මරලා දාන ඕනෑ. (නි)
අපරාදේ, තව පාතාලයෝ 20කටවත් වැඩේ වුණා නම් තමයි හොද. (නි)
මේ ඔක්කොම මරන්න තිබුණේ . අපරාදේ චාන්ස් එක (ස)
ආයුධ අතට ගත් අයට මරණ දඩුවම දෙන්න (ස)
ඔවුන් ඔහොම හරි මැරිච්ච එක හොඳයි (ස)
ඔය අපරාධකාරයෝ ඔහොම හරි මැරිච්ච එක හොඳයි. දුක අසරණ අහිංසක නිලධාරීන්ට වෙච්ච තුවාල ගැනයි. ඔවුන්‍ට අපගේ ප්‍රණාමය (ස)
බොහොම හොදයි
එල්ලුම් ගහ නොමැති වීමේ පාඩුව..!(නු)
එතකොට අර හිරගෙදර තාප්පේ ගහලා තියෙන්නේ "හිරකරුවෝද මනුෂ්‍යයෝය" කියල. (ස)
කමාන්ඩෝ එක බැස්ස කියන්නේ ආයේ කියන්න දෙයක් නෑ (ස)
CCTV කැමරා දැම්මොත් ටිකක් අඩුවේවි....නගර මධ්‍යයේ තියෙන සිර කඳවුරු අයින් කරන්න (ස)
16 දෙනෙකු වෙනුවෙන් වියදම් කරපුවා ඉතිරිවීම සතුටට කාරණයක්..!(නු)
මෙවැනි ක්‍රියා තුළින් හරි මෙවැනි පාතාලයන්ව ඉවරයක් කරන එක හොදයි. ඉදිරියේදී තව තවත් වැටළීම් කර මෙවැනි සාහසිකයන්ව ඉවරයක් කරල දාන්න. මුන්ට හිරේමට බලයක් තිබුණා නම් මුන් ඔක්කොමලාව ඉවරයක් කරලා මම හිරේ යනවා. (නි)
හරි කණගාටුයි ලංකාවෙ පවතින පාලනය ගැන මෙ වගෙ වැඩ වෙන්නෙ කොන්ද පණ නැති නිළධාරින් නිසා මෙ අය තමයි මුදලට සැම දෙයක්ම ඇතුලට ගෙනියන්න දෙන්නෙ අනික බන්ධනාගාරෙ තරම හිතා ගන්න පුලුවන් නේ,අවි නැති හිරකරුවෝ ඇවිත් අවි ගබඩාව කඩනකම් මෙයාලා නිදාගෙනද හිටියේ . මීට වැඩිය හොදට සුණඛයන් තම රාජකාරිය කරනවා (ස)
මෙයාලට අපේ සල්ලිවලන් කන්න දීලා පෝෂණය කරලා තියො ගන්නවාට වැඩිය හොදයි මේ විදියට හරි ඉවරයක් වෙන එක.. නැත්නම් ඊට හපන් වෙයි අනාගතයේදී..!(නු)
සමහර බන්ධනාගාර නිලධාරින්ගේ වැඩ නිසා තමයි ඇතුලට තහනම් බඩු යන්නේ.. මේ පිටම බන්ධනාගාරපාලනය කමාන්ඩෝ එකට බාරදීම හොදයි..!(නු)
එල්ලුම් ගහ ගේන්න ජනාධිපතිතුමනි.. ඔබතුමාට බැරිනම් වෙන නියෝජිතයෙක් පත් කරන්න ඕක අත්සන් කරන්න..!(නු)
දැන් මොකද අපි කරන්නේ
මේක යුද්ධ මානසිකත්වයේ ප්‍රතිඵලයක්.. හැම තැනම අවුල් වෙලා..!(නු)
රිස්වාන් , මියගිය අය ගැන අහන්නේ ඇයිද දන්නේ නෑ (ස)
අපි හැමදාම කියන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කියලනේ....දැන් තේරෙනවද එහෙම නොකර එකේ විපාක (ස)
මෙහෙමත් විනාසයක්
එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවෙන නිසා ඔය අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔය පාතාලය ඉවරයක් කරන්න තිබුණා (ස)
මේක සැලසුම් සහගත වැඩක්ද ??(ස)
මානව හිමිකම් කට්ටියට හොද වෙලාය කෑහන්න ඉක්මනට දුවලා ගිහිල්ලා එක්සත් ජාතීන්ට කියන්න (ස)
මෙහෙමත් කරුමයක් කවදාවත් වෙලා නැහැ