බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට 40 දෙනකු ගෙන ආ බවත් රෝහලට ගෙන එන විටත් ඉන් 11 දෙනකු මියගොස් ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. බන්ධනාගාරය අසළ රැඳී සිටින මාධ්‍යවේදීන් පවසන්නේ තවමත් ඉදහිට පිපිරීම් ශබ්ද ඇසෙන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුළේ යුද්ධයක්ද? (නි)
එල්ලන්නේ නැති එකේ මෙහෙමවත් ඉවරයක් කරලා දාන්නේ නැතුව මොනවා කරනවද මන්දා? (නි)
ප්‍රවෘත්ති ඉතාම ඉක්මන්. මම එයට ඉතාම කැමතියි. (නි)
සිරකරුවන් සමග මුදල් ගණුදෙණු කරන බන්ධනාගාර නිලධාරීන් මීට වගකිව යුතුයි. (නි)
අනේ පනාගොඩ ඔයා රට හදන්නේ නැතුව තියෙන වැඩක් බලාගන්නකෝ (ස)
කව්ද මේවට වග කියන්න ඕන (දී)