බන්ධනාගාර කැරැල්ල මධ්‍යයේ පැනගිය සිරකරුවන් හය දෙනකු භාරවූහ. පැන ගිය තවත් පිරිසක් ද බන්ධනාගාර අවි ගබඩාව කඩා පැහැරගත් අවි කිහිපයක් ද සොයා මෙහෙයුමක් ඇරඹීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලේ මේ අයට ආරක්ෂාව ඇති (ස)
එලියට වඩා ඇතුලේ සැපද ?? (ස)
මේ හය දෙනාට ඉක්මනින්ම මොලේ පෑදිච්ච පාටයි (ස)
ඒ අය දන්නවා කළු ගලේ ඔලුව හප්ප ගත්තම වෙන දේ (ස)
අයියෝ සල්ලි
ගිණි අවි සමඟ පැනපු අයව අල්ලන්න ඕනි. ඒ අය ඒවා ගත්තේ ආත්මාරක්ෂාවටවත් හංගලා තියන්නවත් නෙවෙයි (ස)
ලංකාවෙ හිර ගෙවල්වල ආරක්ෂාව මදි.. ඒ නිසා තමයි මෙහෙම සිදුවීම් වෙන්නෙ..(නු)
ගිනි අවි ටික එළියේ සගයන්ට දීල මොකුත් නොදන්නා එකා වගේ බාරවෙන්න ඇති .(ස)
අයියෝ මේ මොනවාද වෙන්නේ
ඒ අය කෝ (දී)
මිනීමරුවන්ව කන්න දීලා තියාගෙන ඉන්නෙ නැතුව දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා නම් ඉවරයිනේ. (නි)
ගෙනියපු ටී 56 අවි 6ට මොකද වුණේ? හැංගුවාද එළියට ගිය දවසක ගන්න? එහෙමත් නැත්නම් තම තමන්ගේ පාතාල ලොක්කන්ට දුන්නද? එහෙමත් නැත්නම් එළියේ ඉන්න ගෝලයන්ට දුන්නද තමන්ගේ බිස්නස් සාර්ථක කරගන්න?? (නි)
T56 දැන් කීයක් විතර වෙනවද වෙළඳපොලේ (ස)