පිළියන්දල සිද්ධමුල්ල රජමහා විහාරයේ චෛත්‍යය, ඉතාලියේ පාර්මා නගරයේ පදිංචි ටී.ජී. සුනිල් ශාන්ත මහතාගේ රුපියල් ලක්ෂ 15ක වියදම් කර ප්‍රතිසංස්කරණය කෙළේය. චෛත්‍යයේ කොත නිරාවරණය කරන අවස්ථාවට කතානායක චමල් රාජපක්ෂ සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහත්වරු ද එක් වූහ. සුනිල් ශාන්ත මහතා අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්ගේ යුරොපායේ සම්බන්ධීකරණ නිලධාරියෙකි. තම මව වන එම් ධර්මවර්ධන මහත්මියගේ ඉල්ලීමක් අනුව මෙම පින්කම කෙළේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට බර සිත්
වටිනා පින්කමක්
මම 118 වාරයක් ජපකරලා කියනවා, "ඔබට වැඩිවැඩියෙන් ලැබේවා!" (නි)
පින්වන්ත පුද්ගලයෙක්. ඔබට අපගේ ආචාරය! (නි)
ප්‍රතිසංස්කරණය කරන්න තිබුනේ දළදා මාලිගාව වගේ එකක්. (නි)
හොඳ වැඩක් . ලොකු ලොකු පන්සල් වලට උදව් කරන අය පොඩි පොඩි පන්සල් වලටත් උදව් කරනවානම් තමයි හොඳ (ස)
මේ කියවපු අය පින් දීආ තියෙන්නේ බුද්ධියෙන් නෙමෙයි. (නි)
ලොකු පන්සල් වලට ගොඩක් අයගේ මුදල් ලැබෙනවා. මේ මුදලින් පොඩි පන්සල් 5 ක් විතර පිළිසකර කරන්න තිබුණා (ස)
පින් ඇති වැඩක් , නමුත් හැමදේටම දේශපාලනය ගාවාගැනීම නුසුදුසුයි (ස)
ඇයි මේ ඒ පැත්තෙ ඒවම පිළිසකර කරන්නෙ? (නි)
ජාති ජාතිත් පලදෙන පින්කමක්
සාධු....සාධු....සාධු....
හොදාක් හොද වැඩක්