සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ශතකයක් ලබාගනිමින් දස්කම් පෑ ශ්‍රී ලංකා ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටියි. හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී හෙට (10) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී ඩිල්ෂාන්ගේ ස්ථානයට දිනේෂ් චන්දිමාල් යෙදවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දිමාල් මල්ලි, ඔයත් කපුගෙදර අයියා වගේ දක්ෂ වෙන්න. ඊටපස්සෙ බලමු. (නි)
කරලා බලමු හොදද කියලා
නරකමත් නැහැ
ඔන්න මල්ලි ගැහුවොත ලකුණු 100. මල්ලි හැමදාටම හොඳයි (ස)